දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අලි කරදරේට මැදී වූ වව්නියාවේ මායිම් ගම්මාන
Homeප්‍රවෘත්ති

අලි කරදරේට මැදී වූ වව්නියාවේ මායිම් ගම්මාන

PropellerAds

මෙසේ වල් අලි තර්ජනයට ලක්ව ඇති ගම්මාන වන කැලෑපුලියන් කුලම, දුටුවැව, කුංචුට්ටුව, මහහල්මිල්ල වැටිය හා මහරලපනෑව ආදි ගම්මානවල වැසියන්ය. මේ ව...

EXCLUSIVE : සීතා එළියට! ගෝඨා පාර්ලිමේන්තුවට! අලුත් ආණ්ඩුවේ අගමැති ගෝඨා!
අර්ජුන ආසියානු ක්‍රිකට් තරගාවලි අධ්‍යක්ෂට ඩුබායි යාම තහනම් කරලා!
EXCLUSIVE : අමෙරිකාව ගෝඨාභයට නඩු දමයි!
අලි කරදරේට මැදී වූ වව්නියාවේ මායිම් ගම්මාන


මෙසේ වල් අලි තර්ජනයට ලක්ව ඇති ගම්මාන වන කැලෑපුලියන් කුලම, දුටුවැව, කුංචුට්ටුව, මහහල්මිල්ල වැටිය හා මහරලපනෑව ආදි ගම්මානවල වැසියන්ය.
මේ වන විට වැඩි වශයෙන්ම වල් අලි කරදරෙන් පීඩා විඳින්නේ කැලෑපුලියන්කුලම් ගම්වාසීන් වන අතර ඊයේ (15) රාත්‍රියේදී ගම්මානයේ පිහිටි බව‍භෝගවලට දැඩි ලෙසින් හානි කොට විනාශ කර දමා තිබුණි. වල් අලි කරදර සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම වනජීවි නිලධාරීන්ට මෙන්ම ග්‍රාම සේවක මහතා ඇතුලු ඉහල රාජ්‍ය නිලධාරීන් දැනුවත් කළද මේ වන තුරු කිසිදු විසඳුමක් නොලැබුනු බවට කැලෑ පුලලියන් කුලම් ගම්වාසීන් කියා සිටිති.

මෙම ගම්මාන වල වැසියන් කියා සිටින්නේ වල් අලින් සෑම දිනකම සවස 6 පසු වූ සැනින් අඳුර වැටීමටත් පෙරම ගම්මාන වලට ඇතුල් වන අතර කිසිදු වැසියෙකුට සවස් කාලයේ නිවෙස් වලින් පිටවීමට නොහැකි තත්වයක් උදා වී ඇති බවයි.
එමෙන්ම ගෙවතු වල වගා කොට ඇති පොල් කෙසෙල් එලවළු වගාවන් ඇතුලු සෑම වගාවක්ම මේ වන විට විනාශ කොට තිබේ. වල් අලින් විදුලි පන්දම් එලියක් හෝ ශබ්දයක් ඇසුනු සැනින් මිනිසුන් පසු පස එළවන නිසාවෙන් එම ගම්මාන වල වැසියන් දැඩි බියකින් ජීවත් වේ.
මේ සඳහා එකම පිළියම වන්නේ ගම්මාන ආවරණය වන අයුරින් හැකි ඉක්මනින් අලි වැටක් ඉදිකළ යුතු බවත් ඒ සඳහා බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බවත් ප්‍ර දේශවාසීන් පනවයි.
රොමේෂ් මධුසංක

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අලි කරදරේට මැදී වූ වව්නියාවේ මායිම් ගම්මාන
අලි කරදරේට මැදී වූ වව්නියාවේ මායිම් ගම්මාන
http://ift.tt/2gmTVjg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_334.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_334.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy