දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
එජාප ජේෂ්ඨ නායකයන්ගෙන් Bio Data ඉල්ලන අගමැති කාර්යාලයේ ලේකම් කවුද?
Homeප්‍රවෘත්ති

එජාප ජේෂ්ඨ නායකයන්ගෙන් Bio Data ඉල්ලන අගමැති කාර්යාලයේ ලේකම් කවුද?

PropellerAds

අගමැති කාර්යාලයෙන්  හිටපු අමාත්‍ය ජෝෂප් මයිකල් පෙරේරා මහතාගේ ජීව දත්ත සටහනක් (Bio Data) e-mail කරන ලෙස ඉල්ලා ඇතැයි වාර්තා වේ. ඒ, හිටපු අම...

පාස්කු ඉරිදා ප්‍රහාරය : ත්‍රස්ත ප්‍රබලයින් දෙදෙනෙකු විදෙස්ගතවෙලා !
Should the two extremist groups be banned? Or not? – Defence units in a quandary!
''අහිංසක මුස්ලිම් ජනතාවගේ හිත් රිදවන්න එපා- ගම්මන්පිල

අගමැති කාර්යාලයෙන් හිටපු අමාත්‍ය ජෝෂප් මයිකල් පෙරේරා මහතාගේ ජීව දත්ත සටහනක් (Bio Data) e-mail කරන ලෙස ඉල්ලා ඇතැයි වාර්තා වේ.

ඒ, හිටපු අමාත්‍යවරයාට ඇමතුමක් ලබා දෙමිනි.

මෙසේ ඇමතුම ලබා දී ඇත්තේ අගමැතිවරයාගේ ලේකම්වරයෙක් බව පවසමිනි.

ජෝෂප් මයිකල් පෙරේරා මහතාගේ ජීව දත්ත සටහනක් (Bio Data) ඉල්ලා සිටීම හාස්‍යයට කරුණක් වන්නේ එජාපයේ ජේෂ්ඨ නායකයෙක් සේම හිටපු කතානායකවරයෙකු ද වන එතුමා පිළිබඳව සියලු විස්තර පක්ෂය සතුව පැවතිය දීය.

කෙසේ නමුත් ඇමතිවරයා විසින් තමන්ට ඇමතුමක් ලබා දුන් ලේකම්වරයාට තමන්ගේ CV එක පාර්ලිමේන්තුවෙන් ඉල්ලා ගන්නා ලෙස පවසා ඇතැයි වාර්තා වේ.

පක්ෂයේ ජේෂ්ඨ නායකයන්ට දුරකථන ඇමතුම් ලබා දී ජීව දත්ත සටහන් (Bio Data) e-mail කරන ලෙස ඉල්ලා සිටීම එජාපයේ සහ අගමැති කාර්යාලයේ තොරතුරු හිඟකම ද? නැත්නම්  ජේෂ්ඨ නායකයන්ට අපහාස කිරීම දැයි එම පක්ෂයේ ක්‍රියාකාරීන් ප්‍රශ්ණ කර සිටියි.

කෙසේ නමුත් Info Sri Lanka News වෙත වාර්තා වන්නේ ජෝෂප් මයිකල් පෙරේරා මහතාට අග්‍රාමාත්‍ය උපදේශක තනතුරක් ලබා දී පාර්ලිමේන්තු මන්ත‍්‍රී කාවින්ද ජයවර්ධන, ජා ඇල එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරයා ලෙස පත්කිරීමට තීරණය කර ඇති බවයි.

මේ දිනවල විදෙස්ගතව සිටීම හේතුවෙන් අදාළ පත්වීම් ලිපිය තවමත් කාවින්ද ජයවර්ධන වෙත ලබාදී නොමැති බවද වාර්තා වේ.

කෙසේ වෙතත් ජා ඇල එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරයා ලෙස වෙනත් කෙනෙකු පත්කිරීම සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බව හිටපු අමාත්‍ය ජෝෂප් මයිකල් පෙරේරා පවසයි.

ජා ඇල ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ වත්මන් සංවිධායකවරයා තමන් බව පවසන හිටපු අමාත්‍ය ජෝෂප් මයිකල් පෙරේරා මහතා  තමන් ආරම්භ කළ කටයුතු අඛණ්ඩව සිදුකරන බව ද  මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: එජාප ජේෂ්ඨ නායකයන්ගෙන් Bio Data ඉල්ලන අගමැති කාර්යාලයේ ලේකම් කවුද?
එජාප ජේෂ්ඨ නායකයන්ගෙන් Bio Data ඉල්ලන අගමැති කාර්යාලයේ ලේකම් කවුද?
http://ift.tt/2xUFnKJ
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/bio-data.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/bio-data.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy