දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජෝසෆ් ඉවතට : රවී ජාඇලට කාවිංග පත්කරයි [Videos]
Homeප්‍රවෘත්ති

ජෝසෆ් ඉවතට : රවී ජාඇලට කාවිංග පත්කරයි [Videos]

PropellerAds

ජා ඇල ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක ලෙස කටයුතු කරන හිටපු අමාත්‍ය ජෝසෆ් මයිකල් පෙරේරා මහතා වෙනුවට ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත...

උපුල් තරංගට කොවිඩ් - ලෙජන්ඩ් තරගය කල්දමයි
ඔක්සිජන් හිගයක් අතලග… විශේෂඥ වෛද්‍යවරුන් දැනුම් දේ..
තුන්වන රැල්ලේ ප‍්‍රභේදය ඉතාම මාරාන්තිකයි.. නිරෝගී අයෙකුට වැලදුනද මරණයට පත්වෙයි…

ජා ඇල ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක ලෙස කටයුතු කරන හිටපු අමාත්‍ය ජෝසෆ් මයිකල් පෙරේරා මහතා වෙනුවට ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවිංග ජයවර්ධන මහතා එම ආසනයේ සංවිධායක ලෙස පත් කිරීමට තීරණය කර ඇතැයි වාර්තාවේ.

එජාප යොවුන් පෙරමුණේ ප්‍රධානියකු වන කාවිංග ජයවර්ධන මහතා එම තනතුරට පත් කිරීමට පෙරමුණ ගෙන සිටින්නේ එජාප උප නායක රවී කරුණානායක මන්ත්‍රීවරයාය.

එසේ කාවිංග ජයවර්ධන මහතාට එම ආසනය පැවරීමේ මුලික පියවරක් ලෙස රවී කරුණානායක මහතා විසින් ජාඇල ගුරුගේ ශාලාවේ ඊයේ (23) කැඳවා තිබු යොවුන් පෙරමුණේ විශේෂ රැස්වීමකට ජෝසෆ් මයිකල් පෙරේරා මහතා හා ඔහුගේ ආධාරකරුවන් පිරිසක් බලහත්කාරයෙන් ඇතුල්වීම නිසා ඇතිවූ නොසන්සුන්තාවය හේතුවෙන් එම රැස්වීම අතරමග නවතා දැමීමට සිදුවිය.

ජෝසෆ් මයිකල් පෙරේරා මහතා සභාව ඇමතීමට සුදානම් වූ අවස්ථාවේදී රවී කරුණානායක මහතාගේ හිතවතුන් ශබ්ද විකාශන යන්ත්‍ර විසන්දි කර තිබිණ.

කෙසේවුවද ජෝසෆ් මයිකල් පෙරේරා මහතා සභාව අමතමින් රවී කරුණානායක මහතාට බැන වැදීමට සමග කරුණානායක මහතා ඇතුළු පිරිස සභාවෙන් ඉවත් විය.

ජෝසෆ් පෙරේරා මහතා රැස්වීම භූමියෙන් පිටව යද්දී කරුනානායක මහතාගේ ආධාර කරුවන් 'හු' කියමින් විරෝධය පලකරනු දක්නට ලැබිණ.

අනතුරුව ආසනයේ සංවිධායක ධුරය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය පිළිබඳව ජෝසෆ් මයිකල් පෙරේරා මහතා එජාප මහ ලේකම් කබීර් හෂීම් මහතාට හා සභාපති මලික් සමරවික්‍රම මහතාට දුරකථන ඇමතුම් ලබාදෙමින් විමසීම් කර ඇති අතර, තමන් ඒ පිළිබඳව කිසිවක් නොදන්නා බව ඔවුන් පවසා ඇතැයි 'සිරිකොත' එජාප මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.

කාවිංග ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත දොස්තර ජයලත් ජයවර්ධන මහතාගේ පුත්‍රයකු වේ.

(Sri Lanka Mirror)



Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29307,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජෝසෆ් ඉවතට : රවී ජාඇලට කාවිංග පත්කරයි [Videos]
ජෝසෆ් ඉවතට : රවී ජාඇලට කාවිංග පත්කරයි [Videos]
http://ift.tt/2foznqs
https://i.ytimg.com/vi/G2niX0oGx0s/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/videos.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/videos.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy