දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
උපුල් තරංගට කොවිඩ් - ලෙජන්ඩ් තරගය කල්දමයි
Homeප්‍රවෘත්ති

උපුල් තරංගට කොවිඩ් - ලෙජන්ඩ් තරගය කල්දමයි

PropellerAds

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිළධාරී ඈෂ්ලි ද සිල්වා මහතා මේ බව...

මහවිරු උළෙලට දෙමළ ඊළාම් සිතියම සහිත ඇදුමක් ඇඳගෙන ඇවිත්
ශ්‍රී ලංකාවට වැරැද්දක් කළ බවට ෆේස්බුක් සමාගම පිළිගනී
උතුරේ නිධන්ගත අධ්‍යාපන ගැටලු වෙනුවෙන් විසඳුම් සොයන්න උතුරු ආණ්ඩුකාරවරයාගේ අවධානය
හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිළධාරී ඈෂ්ලි ද සිල්වා මහතා මේ බව මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් සමන්විත ප්‍රවීනයන්ගේ කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් ඒකාබද්ධ කණ්ඩායම අතර 20-20 ක්‍රිකට් තරගයක් 04 වැනිදා පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතව තිබූ අතර උපුල් තරංගද ප්‍රවීනයන්ගේ කණ්ඩායමට නම්කර තිබෙනවා.

ප්‍රවීනයන්ගේ කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් පසුගිය දිනවල පුහුණු සැසි කිහිපයකටද සහභාගි වී තිබේ.

මෙම තත්වය මත අදාල තරගය තාවකාලිකව අත්හිටුවීමටයි ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙන්නේ.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: උපුල් තරංගට කොවිඩ් - ලෙජන්ඩ් තරගය කල්දමයි
උපුල් තරංගට කොවිඩ් - ලෙජන්ඩ් තරගය කල්දමයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhT63DIT9di0ZYTVJIju8K26eHKovT-sGpmZMT4iPybOZTSmkH8WHjeIB3QScitrjIoQcpe2el70iD_svWI2ORetQ7acyFD-CgHkw0NjPRz96jYfIbge4bXah74xMLU-P0QyWgPoVZ06oo/s320/upul.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhT63DIT9di0ZYTVJIju8K26eHKovT-sGpmZMT4iPybOZTSmkH8WHjeIB3QScitrjIoQcpe2el70iD_svWI2ORetQ7acyFD-CgHkw0NjPRz96jYfIbge4bXah74xMLU-P0QyWgPoVZ06oo/s72-c/upul.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/05/blog-post_45.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/05/blog-post_45.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy