දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අලුත්ම ඇපල් අයිෆෝන් සුපිරි මාදිලිය iPhone X.
Homeප්‍රවෘත්ති

අලුත්ම ඇපල් අයිෆෝන් සුපිරි මාදිලිය iPhone X.

PropellerAds

අලුත්ම ඇපල් අයිෆෝනයේ නම iPhone X ය. අවම වශයෙන් එහි මිල ඇමරිකානු ඩොලර් 1000 ක් වනු ඇත. එය හෙට දිනයේ කැලිෆෝනියා ජනපදයේ කුපර්ටිනෝ හි පිහිටා ත...

රවිට එරෙහිව මහින්ද ඡන්දය නොදෙන්නේ ඇයි? [Video]
මත්තල ගුවන් තොටුපළ ඉන්දියාවට.
තවත් ප්‍රබල ඇමතියෙක් ළඟදීම බැදුම්කර කොමිසමට?
අලුත්ම ඇපල් අයිෆෝනයේ නම iPhone X ය. අවම වශයෙන් එහි මිල ඇමරිකානු ඩොලර් 1000 ක් වනු ඇත. එය හෙට දිනයේ කැලිෆෝනියා ජනපදයේ කුපර්ටිනෝ හි පිහිටා තිබෙන අයිෆෝන් මූලස්ථානයේදී හඳුන්වා දීමට නියමිත ය. සාමාන්‍ය අයිෆෝනයකට වඩා මෙහි තිබෙන වැදගත්ම වැඩිදියුණු කිරීම වනු ඇත්තේ 4K Apple TV  පහසුකමයි.

අලුත්ම අයිෆෝනයේ නම, සාමාන්‍ය පිළිවෙත අනුව නම් මුලින්ම හෙළිදරව් විය යුතුව තිබුණේ ඇපල් සමාගමේ නිල ප්‍රවෘත්ති වෙබ් අඩවිය වන 9to5Mac හෝ එය එළිදක්වන අවස්ථාවේදී වුවත් ගේම් ඩිවලොපර් කෙනෙක් වන ස්ටීවන් ට්‍රෝටන් ස්මිත් නමැත්තා විසින් එහි නම කලින්ම සොයාගෙන තිබීම ද මෙවර විශේෂත්වයකි. ස්ටීවන් පවසා ඇත්තේ මෘදුකාංග කේතයක් මගින් එය සොයාගත් බවයි. 

තවත් නවතම ඇපල් අයි ෆෝන් මාදිලි දෙකක් වන iPhone 8 සහ iPhone 8 Plus ද එදින ට එළිදැක්වීමට නියමිත ය. 

ඇපල් සමාගමෙන් මේ වන විට බිහිවූ වැදගතම නිපැයුම වශයෙන් සැලකෙන්නේ අයි ෆෝනයයි. මේ වසරට ප්‍රථම අයි ෆෝනය වෙළඳපොළට හඳුන්වා දීමේ 10 වන සංවත්සරය යෙදී තිබෙන නිසා එය විශේෂ වැදගත්කකින් යුතුව සැමරෙනු ඇත. එය එළිදක්වන උත්සවය පැවැත්වීමට නියමිතව තිබෙන්නේ ඇපල් කැම්පස් පරිශ්‍රය ද පිහිටා තිබෙන ‘ඇපල් උද්‍යානය’ (ඇපල් පාක්) හිදී ය. 

මේ වන විට ඇපල් සමාගමේ වෙළඳපොළ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 815 කි. 2016 වසරේ ඇපල් සමාගමේ වාර්ෂික ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 215 ක් විය. සමාගමේ පූර්ණකාලීන සේවකයෝ 116,000 ක් සිටිති. 

- අමාලි ජයවීර




Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අලුත්ම ඇපල් අයිෆෝන් සුපිරි මාදිලිය iPhone X.
අලුත්ම ඇපල් අයිෆෝන් සුපිරි මාදිලිය iPhone X.
http://ift.tt/2wRYgkR
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/iphone-x_11.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/iphone-x_11.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy