අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මාධ්‍ය ලේකම් ධුරයේ වෙනසක් සිදුවීමට නියමිත බවට Info Sri Lanka News වෙත වාර්තා වේ. ඒ අනුව අද හෝ හෙට ද...
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මාධ්‍ය ලේකම් ධුරයේ වෙනසක් සිදුවීමට නියමිත බවට Info Sri Lanka News වෙත වාර්තා වේ.
ඒ අනුව අද හෝ හෙට දිනයේ නව මාධ්‍ය ලේකම්වරයා වැඩභාර ගැනීමට නියමිතය.
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් Info Sri Lanka News කල සොයා බැලීමක දී මාධ්‍යවේදී පියසේන දිසානායක බොහෝ දුරට මෙම ධුරයට පත් විය හැකි බවට ද වාර්තා විය.
COMMENTS