දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජලාශවල ජල මට්ටම පහලටම බසි… ප‍්‍රදේශවාසීන් පතුලේ ක‍්‍රිකට් ගසති..
Homeප්‍රවෘත්ති

ජලාශවල ජල මට්ටම පහලටම බසි… ප‍්‍රදේශවාසීන් පතුලේ ක‍්‍රිකට් ගසති..

PropellerAds

කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම තවදුරටත් පහල බැස ඇති බව විදුලි බල මණ්ඩලයේ උසස් නිලධාරියෙකු පැවසිය.  එම ජල පෝෂක ප්‍රදේශවලට නිසි කලට ...

ජනපති ජාතිය ඇමතීම ජනතාවට නිගාවක්... අත්කොට කමිසයක් ඇඳගෙන හිටියේ... කිසිම වගකීම්සහගත බවක් නෑ!– හරීන් ප්‍රනාන්දු - (video)
නාම යෝජනා බාර ගැනීමෙන් පසු මැතිවරණය කල් දමන්නැයි මැතිවරණ කොමිසමට කියයි
නිරෝධායනය මගහැර කටුනායකින් පැන්න විදේශිකයා බේරගන්න හිටපු මුස්ලිම් ඇමැතිගෙන් බලපෑම්
කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම තවදුරටත් පහල බැස ඇති බව විදුලි බල මණ්ඩලයේ උසස් නිලධාරියෙකු පැවසිය. එම ජල පෝෂක ප්‍රදේශවලට නිසි කලට වර්ෂාව  නොලැබිම නිසා ජලාශවල ජල මට්ටම තවදුරටත් පහල බැස ඇති බව එම නිලධාරියා කියා සිටියේය.

කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල දැනට 30% පමණ ජල ධාරිතාවක් පවතින බවත්, එම ජලාශ දෙකෙන් කැනියොන් , ලක්ෂපාන , නව ලක්ෂපාන , විමලසුරෙන්ද්‍ර සහ පොල්පිටිය යන ජල විදුලි බලාගාර වල විදුලි උත්පදනය සදහා ජලය සපයනු ලබයි. කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම තවදුරටත් පහල බැසිම හේතුවෙන් එම ජලාශයට යට වු දුපත් රැසක් සහ නටබුන් රැසක් මේ වන මතු වි ඇති අතර එම ජලාශයේ ඇතැම් ස්ථානවල ප්‍රදෙශවාසින් විසින් ක්‍රිඩාපිට්ටනියක් සේ භාවිතා කරයි.

ජලශ දෙකේම ජල මට්ටම අඩු විම නිසා එම ජලාශ දුපත් වල විවිධ වර්ගයේ මල් සහ වල් පැළැටි බිහි ඇති අයුරු දක්නට ලැබේ.

– හැටන් රංජිත් රාජපක්ෂ
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජලාශවල ජල මට්ටම පහලටම බසි… ප‍්‍රදේශවාසීන් පතුලේ ක‍්‍රිකට් ගසති..
ජලාශවල ජල මට්ටම පහලටම බසි… ප‍්‍රදේශවාසීන් පතුලේ ක‍්‍රිකට් ගසති..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhPeSlGkL497zsNfyafy4GJF1TaajCN9hT6yzbbKQ-BPalovBnlDjD26-yHcso94P5d6mdwF_yICerIfU5PyXIriipjc3h4_bbyqGg9PsWM5ycCIjMhfgtPAbOs7eLQL3u8bDnyuNEcY-s/s320/1122.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhPeSlGkL497zsNfyafy4GJF1TaajCN9hT6yzbbKQ-BPalovBnlDjD26-yHcso94P5d6mdwF_yICerIfU5PyXIriipjc3h4_bbyqGg9PsWM5ycCIjMhfgtPAbOs7eLQL3u8bDnyuNEcY-s/s72-c/1122.webp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_359.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_359.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy