පොලිස් නීති කොට්ඨාසය භාරව සිටින නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කොළඹ උතුර නියෝජ්‍ය පොලිස්පති ලෙස පත් කිරීමට පොලිස් කොමිසම තීරණය කර ඇතැය...
පොලිස් නීති කොට්ඨාසය භාරව සිටින නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කොළඹ උතුර නියෝජ්‍ය පොලිස්පති ලෙස පත් කිරීමට පොලිස් කොමිසම තීරණය කර ඇතැයි වාර්තා වේ.
ඒ, ඊයේ කොමිසම රැස්වූ අවස්ථාවේදීය.
COMMENTS