ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 487 ක් ලබාගත් අතර ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු ඉනිමේදී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 135 ක් පමණි. දෙවැනි ඉ...
ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 487 ක් ලබාගත් අතර ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු ඉනිමේදී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 135 ක් පමණි. දෙවැනි ඉනිමේදී ඔවුන්ට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 181 ක් පමණි.
සිය කුළුඳුල් ටෙස්ට් ශතකය වාර්තා කළ හර්දික් පාන්ඩ්‍යා තරගයේ වීරයා සම්මානය හිමිකර ගත් අතර තරගාවලියේ වීරයා සම්මානය ශිකාර් ධවාන්ට හිමිවිය.
COMMENTS