එ ක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය අද පෙරවරුවේ පැවැත්වීමට නියමිතය. කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී මෙම සම්මේලනය පැවැත්වෙන්නේ එම ...
එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය අද පෙරවරුවේ පැවැත්වීමට නියමිතය.
කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී මෙම සම්මේලනය පැවැත්වෙන්නේ එම පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.
මීළඟ ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා යෝජනා ස්ථිර කිරීම මෙහිදී සිදුවෙයි.
එමෙන්ම මීළඟ අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතාද යෝජනා ස්ථිර කරනු ඇති බවද වාර්තා වේ.
තමන් ජනාධිපති වූ පසු නව ආණ්ඩුවේ අගමැතිවරයා කවුදැයි සජිාත් පේ‍්‍රමදාස මහතාගෙන් අවස්ථා ගණනාවකදී ප‍්‍රශ්ණ කලද ඔහු ඊට පිලිතුරු නොදෙයි.
මේ අතර වාර්තා වන්නේ සම්මේලනය ඇමතීම සඳහා සජිත් පේ‍්‍රමදාස මහතා හැරුණු කොට එම පිල නියෝජනය කරන කිසිවෙකුට අවස්ථාවක් ලබාදී නැති බවයි.
මේ හේතුවෙන් සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී කණ්ඩායම යම් නොසතුටෙන් පසුවන බවද දැනගන්නට ඇත.

COMMENTS