හි ටපු ජනාධිපති හා වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ මහතාගේ විවාහ මංගල උත්සවය අද දින පැවැත්වෙයි. ...
හිටපු ජනාධිපති හා වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ මහතාගේ විවාහ මංගල උත්සවය අද දින පැවැත්වෙයි.
ඔහුගේ අත ගන්නා මනාලිය වන්නේ තිතීෂා ජයසේකර මෙනවියයි.
විවාහ මංගල උත්සවය අද පෙරවරුවේ කොළඹ ගාලුමුවදොර හෝටලයේ දී පැවැත්වීමට නියමිතය.
ඔවුනගේ විවාහ ගිවිස ගැනීම පසුගියදා සිදුවූයේ පවුලේ ඥාතීන්ගේ සහභාගීත්වයෙනි.

ඔහුගේ අත ගන්නා මනාලිය වන්නේ තිතීෂා ජයසේකර මෙනවියයි.
විවාහ මංගල උත්සවය අද පෙරවරුවේ කොළඹ ගාලුමුවදොර හෝටලයේ දී පැවැත්වීමට නියමිතය.
ඔවුනගේ විවාහ ගිවිස ගැනීම පසුගියදා සිදුවූයේ පවුලේ ඥාතීන්ගේ සහභාගීත්වයෙනි.

COMMENTS