ශ්‍රී ලංකා යුද හමුදාව විසින් අටවැනි වරට පවත්වන 'දියකාවා' පුහුණු වැඩසටහන නිරීක්ෂණය කිරීම සඳහා එක්වූ ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ ...
ශ්‍රී ලංකා යුද හමුදාව විසින් අටවැනි වරට පවත්වන 'දියකාවා' පුහුණු වැඩසටහන නිරීක්ෂණය කිරීම සඳහා එක්වූ ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
යුද්ධය අවසන් කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව මෙන්ම පොලීසියද අතිශය දුෂ්කර රාජකාරියක නිරත වූ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එහිදී ඔවුන් විනයගරුකව කටයුතු කළ ආකාරය හේතුවෙන් ජාත්‍යන්තරයේ පවා පැසසුමට ලක් වී ඇති බව පවසයි.
ජාතික සහ කලාපීය ආරක්ෂාව වෙනුවෙන් වෙනත් රටවල ආරක්ෂක අංශ සමග සහයෝගයෙන් කටයුතු කරන බවත් යුද්ධය අවසන්ව පැවතියද ආරක්ෂක අංශ වෙනුවෙන් පවත්වන පුහුණු කටයුතු කිසිදු ආකාරයකින් නතර නොකරන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි.
COMMENTS