නෙළුම් පොකුණ රගහලේදී පැවති ප‍්‍රසංගයකට ප‍්‍රධාන අමුත්තා ලෙස සහභාගී වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට මෙරට ජනප‍්‍රියතම සංගීත කණ්ඩායමක...
නෙළුම් පොකුණ රගහලේදී පැවති ප‍්‍රසංගයකට ප‍්‍රධාන අමුත්තා ලෙස සහභාගී වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට මෙරට ජනප‍්‍රියතම සංගීත කණ්ඩායමක් වන ෆ්ලෑෂ්බෑක් සංගීත කණ්ඩායමේ නායක රොෂාන් ප‍්‍රනාන්දු වේදිකාව මතදී දණ නමා වැන්දේ මෙසේය.
මේ අවස්ථාවට ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතාද සහභාගී විය.
මේ අවස්ථාවට ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතාද සහභාගී විය.
COMMENTS