රාජකාරී වේලාවේ වව්නියාව ශ්‍රී ලංගම ඩිපෝව තුල බූරු ගැසූ සේවකයින් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වව්නියාව පොලීසියට ලැබුනු තොරතුරකට අනු...
රාජකාරී වේලාවේ වව්නියාව ශ්‍රී ලංගම ඩිපෝව තුල බූරු ගැසූ සේවකයින් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වව්නියාව පොලීසියට ලැබුනු තොරතුරකට අනුව පොලිස් කණ්ඩායමක් ලං ග ම ඩිපෝවේ සිදු කරන ලද වැටලීමකදී අදාල පිරිස බූරු ගසමින් සිටියදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පිරිස අතර රියදුරන් දෙදෙනෙකු හා කොන්දොස්තර වරුන් දෙදෙනෙකු සිටින අතර ලං ග ම ඩිපෝ කලමනාකාරීත්වයට හසු නොවන අයුරින් මෙසේ ඩිපෝව තුල රහසිගතව බූරු ගසමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS