දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රවාහන ගැටළු සහසර අනුව විසඳන්න ජනපති නියම කරයි !
Homeප්‍රවෘත්ති

රවාහන ගැටළු සහසර අනුව විසඳන්න ජනපති නියම කරයි !

PropellerAds

  සහසර ව්‍යාපෘතිය හඳුන්වාදෙනු ලැබුවේ රටේ ශ්‍රම බලකායට බලපාන ලද ප්‍රවාහන ගැටළුවට විසඳුමක් ලෙසය. ප්‍රවාහන ගැටළුව රටේ ප්‍රධාන ආර්ථිකයටද දැ...

"ජනතාව තීරණය කරනකල් මහින්දට ඉවසන් ඉන්න වෙනවා" -ෆොන්සේකා
ජනපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා ගැන දයාසිරිගෙන් ඉඟියක්
ඉදිරි සතියේ සියලු පක්ෂ සමඟ 20 ගැන සාකච්ඡා කරන්න ජවිපෙ සැරසෙයි
රවාහන ගැටළු සහසර අනුව විසඳන්න ජනපති නියම කරයි !

 

සහසර ව්‍යාපෘතිය හඳුන්වාදෙනු ලැබුවේ රටේ ශ්‍රම බලකායට බලපාන ලද ප්‍රවාහන ගැටළුවට විසඳුමක් ලෙසය.

ප්‍රවාහන ගැටළුව රටේ ප්‍රධාන ආර්ථිකයටද දැඩිලෙස බලපෑම් සිදු කරන ලද්දක් වූ  අතර කලට වේලාවට ගමනක් බිමනක් යෑමට නොහැකි වීම, බස්රථ තුල අධික තදබදය මෙන්ම වෙහෙසකට පත්වීම, මාර්ග තදබදය, විනය ගරුක සේවාවක් නොලැබීම යනු මගීන්ට බලපාන ලද කාරණා මෙන්ම බස් හිමියන්ගේ ආදායම අඩුවී ඔවුන් අතර තරගකාරී බවක් ඇති වී තිබීම බස් සේවකයන් මගීන්ගේ උදහසට ලක්වීම වෘත්තීයට ගරුත්වයක් නොලැබීම වැනි කරුණු ගනනාවක් ද හේතු වී තිබිණි.

කෙසේවුවද, 2008 දී මුළු මගී සංඛ්‍යාවෙන් 65%ක් පොදු මගී බස්රථ භාවතා කල ද මේවන විට එය 40% දක්වා පහල බැස ඇති බව සමීක්ෂණ වලින් හෙළිව තිබේ.

එසේ වී ඇත්තේ මගීන් දිනෙන් දින පොදු ප්‍රවාහනයේ තිබෙන ගැටළු නිසා විකල්ප පුද්ගලික ප්‍රවාහන ක්‍රම අනුගමනය කිරීම නිසා බවද එම සමීක්ෂණ සනාථකර ඇත.

එම නිසා මෝටර් බයිසිකල්, ත්‍රීරීවීලර් හා කුඩා කාර්, වාහන සංඛ්‍යාව වැඩි වීම හේතුකරගෙන මාර්ග තදබදය ඉහල ගොස් තිබේ.

මාර්ග ප්‍රතිසංස්කරණය කරමින් ඒවා පලල් කලද අලූතින් පාරවල් සෑදීම කලද දිනෙන් දින පාරට එන වාහන සංඛ්‍යාවේ වැඩිවීමක් අඩුවීමක් දක්නට නොවන බවද මේ සම්බන්ධ සමීක්ෂණ හෙළිකර ඇත.

කෙසේවුවද, ලංකාවේ  ප්‍රවාහනය බිඳවැටී ඇත්තේ පුද්ගලික බස්රථ 22000 ක් සහ ලංගම බස්රථ 5500 ක ප්‍රමාණයක් තිබියදී බව සහසර ව්‍යාපෘති ප්‍රධානීන් පෙන්වාදී තිබේ.

කලක් ඒකාබද්ධ කාල සටහනක් ඉහත ආයතන දෙක විසින් පවත්වා ගෙන ගිය ද එයද අසාර්ථක නොවීය.

ලංකාවේ පුද්ගලික බස් සේවාව ස්වයං රැකියා මට්ටමකින් පවතින්නක් වන නිසා වැඩිපුර මගීන් සංඛ්‍යාවක් තම බස් රථයටම නංවා ගැනීමේ තරගය නිසා ස්වයං විනය කඩා ගනිමින් මාර්ග විනයද නීතියද උල්ලංගනය කරවන තත්වයකට පත්වී ඇති බවද සහසර ව්‍යාපතියෙන් පෙන්වාදී ඇත.

මේ ගැටළුවලට සහසර ලබාදී ඇති  පිළිතුර සරලය එම පිළිතුරට අනුව බසයට ලැබෙන ආදායම තීරණය වන්නේ එක් එක් බසයට ගොඩවන මගී සංඛ්‍යාව අනුව නොව එම බසය ධාවනය වන ධාවන මාර්ගයේ එදින ධාවනය වූ සියළු බස්රථ ලද මුළු ආදායම අනුවය.

ඒ අනුව ලැබූ මුළු ආදායම එක් එක් බස්රථය එම දිනය තුලදී ගමන් කලවාර ගණන අනුව බස් රථ අතරේ බෙදාදීම සිදුකරනු ලබයි.

මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සෙමා සභාපති අශොක අබේගුවර්ධන මහතා වරක් ශ්‍රී ලංකා මිරර් වෙත අදහස් දක්වමින් මෙසේ කියා සිටියේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රවාහන ගැටළු සහසර අනුව විසඳන්න ජනපති නියම කරයි !
රවාහන ගැටළු සහසර අනුව විසඳන්න ජනපති නියම කරයි !
http://ift.tt/2gLTYFo
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_465.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_465.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy