රටේ ජනතාවගේ කැමැත්තෙන් ආණ්ඩුවක් පිළිබද තීරණයක් ගන්නා තෙක් මහින්ද රාජපක්ෂ මහතාට ඉවසා සිටීමට සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රි සරත් ෆොන්සේකා ම...
රටේ ජනතාවගේ කැමැත්තෙන් ආණ්ඩුවක් පිළිබද තීරණයක් ගන්නා තෙක් මහින්ද රාජපක්ෂ මහතාට ඉවසා සිටීමට සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රි සරත් ෆොන්සේකා මහතා පවසා සිටියි.
වත්තල හුණුපිටිය ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව සඳහන් කර සිටියේය.
තව දුරටත් අදහස් දක්වමින් සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ව්‍යවස්ථා විරෝධී ලෙස ආණ්ඩු බලය ලබා ගැනීමට උත්සාහ කළ ද එය සාර්ථක නොවන බවය.
COMMENTS