මීට අමතරව ක්‍රිකට් තේරීම් කමිටුවේ අනිකුත් සාමාජිකයන් ලෙස අසංක ගුරුසිංහ, ගාමිණී වික්‍රමසිංහ සහ ජෙරී වව්ටස් වේ. පසුගිය අගෝස්තු 29 වෙනිද...
මීට අමතරව ක්‍රිකට් තේරීම් කමිටුවේ අනිකුත් සාමාජිකයන් ලෙස අසංක ගුරුසිංහ, ගාමිණී වික්‍රමසිංහ සහ ජෙරී වව්ටස් වේ.
පසුගිය අගෝස්තු 29 වෙනිදා දක්වා සනත් ජයසූරිය සභාපතිධූරය දරමින් ක්‍රිකට් තේරීම් කමිටුව ක්‍රියාත්මක විය. ඔවුන් ඉවත් වීමෙන් පසුව හිස්වූ තනතුරු සඳහා නව පත්කිරීම් සිදුකර තිබේ.
COMMENTS