පා ස්කු ඉරිදා දිනය මරාගෙන මැරෙන බෝම්බකරුවන් මරාගෙන මැරුණේ ‘අල්ලාහ් හුවක්බර්’ කියමින් බව රාජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා සඳහන් කරයි. එසේ න...
පාස්කු ඉරිදා දිනය මරාගෙන මැරෙන බෝම්බකරුවන් මරාගෙන මැරුණේ ‘අල්ලාහ් හුවක්බර්’ කියමින් බව රාජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා සඳහන් කරයි.
එසේ නොමැතිව ‘බුදු හාමුදුරුවනේ’ හෝ ‘ජේසුනේ’ කියමින් ඔවුන් මරාගෙන මැරුණේ නැතැයිද රාමනායක මහතා පැවසීය.
අසාද් සාලි, එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා වැනි අය විස්න කරන චෝදනාත්මක ප‍්‍රකාශයන් ප‍්‍රතික්‍ෂෙප කරමින් රාජ්‍ය ඇමතිවරයා සදහන් කරන්නේ ප්‍රහාරය හේතුවෙන් මුස්ලිම් ජනතාවට පමණක් නොව සෙසු ජනතාවද පීඩාවට පත් වූ බවයි.

COMMENTS