දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අරුන්දිකට යළිත් ඇමතිකමක් ලැබෙන ලකුණු.
Homeප්‍රවෘත්ති

අරුන්දිකට යළිත් ඇමතිකමක් ලැබෙන ලකුණු.

PropellerAds

සංචාරක සංවර්ධන හා ක‍්‍රිස්තියානු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන්  ඉවත්කරනු ලැබූ අරුන්දික ප‍්‍රනාන්දු මහතාට අද හෙටම වෙනත් නියෝජ්‍ය අමාත්‍ය ...

ජනපති ඝාතන කුමන්ත‍්‍රණ පරීක්‍ෂණ තවත් දැඩි වෙයි.. නදිමාල් පෙරේරාගෙන් ප‍්‍රශ්න කෙරේ !
ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක් !
මාකදුරේ මධුෂ්ගේ අභියාචනය ඩුබායි අධිකරණය සලකා බලයි.. දුන් තීරණය මෙන්න

සංචාරක සංවර්ධන හා ක‍්‍රිස්තියානු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන්  ඉවත්කරනු ලැබූ අරුන්දික ප‍්‍රනාන්දු මහතාට අද හෙටම වෙනත් නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් හිමිවන බවට අද පෙරවරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති උත්සවයක නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා ඉඟියක් පළ කළේය.

ඔරුගොඩවත්ත මෝටර් රථ ඉංජිනේරු අභ්‍යාස ආයතනයේ නව ගොඩනැගිලි සංකීර්ණය අද පෙරවරුවේ විවෘත කෙරුණේ ජනාධිපතිවරයා අතිනි. අරුන්දික ප‍්‍රනාන්දු මන්ත‍්‍රීවරයා ද එම උත්සව සභාවට සහභාගි වී සිටි අතර ජනාධිපතිවරයා සමඟ සුහද කතාබහක ද නියැලී සිිටියේය. ඔහුගේ පැමිණීම පිළිබඳව උත්සව සභාව ද විමතියට පත්ව සිටියේය. 

එහි දී ජනාධිපතිවරයා උත්සව සභාව ඇමතුයේ නැත.  උත්සව සභාව ඇමතූ ප‍්‍රධාන කථිකයා වූයේ චන්දිම වීරක්කොඩි අමාත්‍යවරයාය. ඔහු සභාවෙන් අවසර ගන්නා අවස්ථාවේ අරුන්දික ප‍්‍රනාන්දු මහතා හැඳින්වූයේ ‘‘ ඊයේ නියෝජ්‍ය ඇමති, අද මන්ත‍්‍රී , හෙට ආයෙත් නියෝජ්‍ය ඇමති’’ යනුවෙනි.

අරුන්දික - ජනපති හමුවක්

සංචාරක ප්‍රවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු නියෝජ්‍ය අමාත්‍යධුයෙන් ඉවත්කළ අරුන්දික ප්‍රනාන්දු මහතා හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් අද (13දා) ජනපති නිල නිවසේදී සිදුව තිබේ.


අරුන්දික ප්‍රනාන්දු මහතා නියෝජ්‍ය අමාත්‍යධුරයෙන් ඉවත් කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (12දා) කටයුතු කළේය. තමා අමාත්‍යධුරයෙන් ඉවත් කළත් පක්ෂය හැර නොයන බව අරුන්දික ප්‍රනාන්දු මහතා මෙහිදී ජනපතිවරයාට පවසා ඇති බව වාර්තා වෙයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අරුන්දිකට යළිත් ඇමතිකමක් ලැබෙන ලකුණු.
අරුන්දිකට යළිත් ඇමතිකමක් ලැබෙන ලකුණු.
http://ift.tt/2x0fDz8
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_404.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_404.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy