ජ නාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා සහ ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත‍්‍රණය සම්බන්ධයෙන් ගායන ශිල්පී නදිමාල් පෙරේරාගෙන් ප...
ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා සහ ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත‍්‍රණය සම්බන්ධයෙන් ගායන ශිල්පී නදිමාල් පෙරේරාගෙන් පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ දිනයේ ප‍්‍රශ්න කර තිබේ.
දැනට කරන ලද විමර්ෂණවලදී හෙලිව ඇත්තේ අදාල කුමන්ත‍්‍රණයේ ප‍්‍රධාන සැකකරුවකු වන හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා සහ ගායන ශිල්පි අමල් පෙරේරා, නදීමාල් පෙරේරා සමගින් සමීප ඇසුරක් තිබූ බවයි.
පාතාල නායක මධුෂ්ද මෙම කුමන්ත‍්‍රණයට සම්බන්ධ යයි එල්ල වන චෝදනා මත ඊයේ දිනයේ මෙම ප‍්‍රශ්න කිරීම සිදු කර ඇත්තේ මධුෂ් සහ අමල් පෙරේරා අතර සම්බන්ධතාව ගැන තොරතුරු හෙලි කර ගැනීමටයි.

COMMENTS