හදාගත්තා මං හිත ඔහුට යන්නට දෙන්නට වශී ගුරුකම් කුමකට හැබෑ ආදරයට ඔහු සොයන ඒ නිවන් මග , නොමැති බව මං ළඟ දැන දැනම මටනම් බැහැ අ...
හදාගත්තා මං හිත
ඔහුට යන්නට දෙන්නට
වශී ගුරුකම් කුමකට
හැබෑ ආදරයට
ඔහු සොයන ඒ නිවන් මග ,
නොමැති බව මං ළඟ
දැන දැනම මටනම් බැහැ
අහුරන්න ඔහු යන මග
එපා අම්මේ බනින්නට
බලන් හිටියට මං මග
ඔහු දන්නේ නැති වුණත්
මගෙ නිවන ඔහු ළඟ
COMMENTS