දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නැදුම්ගමුවේ රාජා ගැනත් කැබිනට් රැස්වීමේ කතා වෙලා!
Homeප්‍රවෘත්ති

නැදුම්ගමුවේ රාජා ගැනත් කැබිනට් රැස්වීමේ කතා වෙලා!

PropellerAds

ආණ්ඩුව ඇතුළේ එක් එක් ආකාරයේ කල්ලි විසින් නිර්මාණය කරන අර්බුද තිබෙන බව ප්‍රකට කරුණක්. ඊට හේතුව පෙන්වා දෙමින් ඒ සඳහා විසඳුමක් නව ජනමාධ්‍ය ...

ජනතා විරෝධයකට බයේ ‌ඇමති රොෂාන් හැරී ගියාද?
මාලිමා ලේකම් පුත‍්‍රගේ ජනාධිපතිවරණ මත විමසුමෙන් රනිල් දිනුම්!
මඩු මංගල්‍යයට ගිය ජනපතිගෙන් පොරොන්දු ගොඩක්!
ආණ්ඩුව ඇතුළේ එක් එක් ආකාරයේ කල්ලි විසින් නිර්මාණය කරන අර්බුද තිබෙන බව ප්‍රකට කරුණක්.

ඊට හේතුව පෙන්වා දෙමින් ඒ සඳහා විසඳුමක් නව ජනමාධ්‍ය අමාත්‍යවරයා පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමේදී පෙන්වා දී තිබෙනවා.

ප්‍රශ්න වලට හේතුව

බොහෝ ප්‍රශ්න වලට හේතුව ස්වයං විනයක් නොමැති වීම බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

රටක් විදියට පුරවැසියන් තුළත් දේශපාලනඥයින් හැටියට තමන් ඇතුළු හැමෝටමත් ස්වයං විනයක් තිබිය යුතු බව අමාත්‍යවරයා කැබිනට් රැස්වීම අමතා සඳහන් කර තිබෙනවා.

එහිදී ස්වයං විනය ඇති කර ගැනීම සම්බන්ධයෙන් ඇමතිවරයා උදාහරණයක්ද පෙන්වා දී තිබීම විශේෂත්වයක්.

ඇතාගේ ආදර්ශය

ඒ නැදුම්ගමුවේ රාජා ඇතාව.

"ස්වයං විනයට හොඳම ආදර්ශය ගන්න පුළුවන් නැදුම්ගමුවේ රාජාගෙන්.නැදුන්ගමුවේ රාජා කරඬුව වඩම්මවද්දි පෙන්නූ ස්වයං විනය අපි හැමෝටම ආදර්ශයක්" බවයි ඩලස් අලහප්පෙරුම ඇමැතිවරයා කැබිනට් මණ්ඩලයට කියලා තියෙන්නේ.

අලහප්පෙරුම ඇමතිවරයා මේ අලි කතාව කියල තියෙන්නේ රට වසන ලෙස ජනපතිට ලියුම ලියූ කැබිනට් ඇමතිවරුන් සම්බන්ධයෙන් රෝහිත අභයගුණවර්ධන හා ඩග්ලස් දේවානන්ද යන  ඇමතිවරුන් කැබිනට් රැස්වීමේදී දොස් නැගීමෙන් අනතුරුවයි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29321,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නැදුම්ගමුවේ රාජා ගැනත් කැබිනට් රැස්වීමේ කතා වෙලා!
නැදුම්ගමුවේ රාජා ගැනත් කැබිනට් රැස්වීමේ කතා වෙලා!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgSgJrj9brX5UOTx5Q7p1mlkYvogzWPOb_nyik4csvYk7vpcXAKT7FvS_XXOc0q_9DRu16cJ15jE-cZLZdF_iBy51E9Sd2zdG3yEEBst9zjU4tSs_EVu1gGOy0dYTKJ1oQB-Ocoy7QK05hi/s320/9d028d1c8351c1be25388f71fcd7224e_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgSgJrj9brX5UOTx5Q7p1mlkYvogzWPOb_nyik4csvYk7vpcXAKT7FvS_XXOc0q_9DRu16cJ15jE-cZLZdF_iBy51E9Sd2zdG3yEEBst9zjU4tSs_EVu1gGOy0dYTKJ1oQB-Ocoy7QK05hi/s72-c/9d028d1c8351c1be25388f71fcd7224e_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/08/blog-post_719.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/08/blog-post_719.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy