කැබිනට් මණ්ඩලය ඊයේ දිනයේදී යෝජනා කළ රුපියල් 5000ක දීමනාවක් ලබාදීම පිළිනොගන්නා බව ගුරු සංගමයේ සභාපති ජෝශප් ස්ටාලින් මහතා සදහන් කරයි. අද ම...
කැබිනට් මණ්ඩලය ඊයේ දිනයේදී යෝජනා කළ රුපියල් 5000ක දීමනාවක් ලබාදීම පිළිනොගන්නා බව ගුරු සංගමයේ සභාපති ජෝශප් ස්ටාලින් මහතා සදහන් කරයි.
අද මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පෙන්වා දුන්නේ තම සංගමය ඉදිරිපත් කළ කිසිදු යෝජනාවක් කැබිනට් මණ්ඩලය විසින් පිළිගෙන නොමැති බවකි.
ඒ අනුව ගුරු වර්ජනය දිගටම ක්‍රීයාත්මක කරන බවද ඒ මහතා සදහන් කරයි.

COMMENTS