ඇමතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ බාලමානගේ දයාවංශ නැමැත්තා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙස පත්කිරීම ...
ඇමතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ බාලමානගේ දයාවංශ නැමැත්තා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙස පත්කිරීම සඳහා ඇමතිවරයා විසින් බලපෑම් සිදුකර ඇති අතර ඒ සඳහා අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන්ට තර්ජනය කර ඇති බවටද ප්‍රියංකර ජයරත්න මහතාට චෝදනා එල්ල වී ඇත.
ඇමතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයාට ද මෙම චෝදනාව එල්ල වී ඇති අතර අදාල චෝදනා ලිඛිතව ඔවුන් දෙදෙනාට භාර දී ඇති බවයි වාර්තා වන්නේ.
COMMENTS