ලංකාවේ ටෙන්ඩර් ක්‍රමවේදයන්ගේ විනිවිදභාවය සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මෙහිදී අදහස් දැක්වූ ඒ මහතා...
ලංකාවේ ටෙන්ඩර් ක්‍රමවේදයන්ගේ විනිවිදභාවය සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙහිදී අදහස් දැක්වූ ඒ මහතා ‘සිංගප්පුරුව වසර 15කට වැඩි කාලයක් පුරා මෙම ඉලෙක්ට්‍රොනික ක්‍රම භාවිත කරන අතර ඉන්දියාව ද වසර ගණනාවක සිට ඊ- ටෙන්ඩර් ක්‍රමය හෙවත් විද්‍යුත් ප්‍රසම්පාදන ක්‍රමවේද භාවිත කරන බව කිව යුතුයි. මේ මගින් ඕනෑම පුද්ගලයෙකුට අන්තර්ජාලය ඔස්සේ ඕනෑම ටෙන්ඩර් ක්‍රියාවලියක් සිදුව ඇති ආකාරය පිලිබඳ තොරතුරු සොයා බැලීමට සහ දැන ගැනීමට හැකියාව ලැබෙනවා.' යනුවෙන් පැහැදිලි කලේය.
COMMENTS