මාවනැල්ල ප්‍රදේශයේ බෞද්ධ බුද්ධ ප්‍රතිමා කිහිපයකට කිසියම් පිරිසක් පහර දීම එක්සත් ජාතික පක්ෂ සභාපති කබීර් හෂීම් මහතා හෙලා දැක තිබෙනවා. ඔහු ...
මාවනැල්ල ප්‍රදේශයේ බෞද්ධ බුද්ධ ප්‍රතිමා කිහිපයකට කිසියම් පිරිසක් පහර දීම එක්සත් ජාතික පක්ෂ සභාපති කබීර් හෂීම් මහතා හෙලා දැක තිබෙනවා.
ඔහු ඉල්ලා සිටින්නේ සිය මැතිවරණ බල ප්‍රදේශයේ සිදු වූ මෙම සිදුවීමට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි.
මාවනැල්ල පොලීසිය සඳහන් කළේ ගම්වාසීන් අල්ලාගෙන භාර දුන් මුස්ලිම් තරුණයින් දෙදෙනෙකු සිද්ධිය සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගෙන ඇති බවයි.
COMMENTS