දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නොබෙල් සාම ත්‍යාගයට මෛත්‍රීගේ නමත්.
Homeප්‍රවෘත්ති

නොබෙල් සාම ත්‍යාගයට මෛත්‍රීගේ නමත්.

PropellerAds

නෝර්වේහි පිහිටි Peace Research Institute Oslo ආයතනය සකස් කර ඇති මේ වසරේ නොබෙල් සාම ත්‍යාගයට සුදුස්සන්ගේ නාමලේඛණයට ශ්‍රී ලංකා ජනාධිපති මෛත...

එජාපය නව නායකයකුට දෙන්නනැයි දිස්ත්‍රික් 25ක ක්‍රියාකාරීහු ඉල්ලති
අමිත් වීරසිංහ ඇතුළු පිරිස 29 දක්වා රක්ෂිත බන්ධනාගාරයට
දුම්රිය ගමන් ගාස්තුව 15% කින් ඉහලට

නෝර්වේහි පිහිටි Peace Research Institute Oslo ආයතනය සකස් කර ඇති මේ වසරේ නොබෙල් සාම ත්‍යාගයට සුදුස්සන්ගේ නාමලේඛණයට ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නම ද ඇතුලත් කොට ඇත.

තම පෞද්ගලික ඇගැයීමට අනුව සකස් කළ නොබෙල් සාම ත්‍යාගයට සුදුස්සන්ගේ නාමලේඛණයක් 2002 වසරේ සිට එම ආයතනයේ අධ්‍යක්ෂවරුන් ඉදිරිපත් කරයි.

එහි වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ, සිවිල් යුද්ධයේ තුවාල සුව කිරීම සඳහා වන පුළුල් සංහිඳියාවක් වෙනුවෙන් ජනාධිපති සිරිසේන පියවර ගෙන ඇති බවයි.

හවුල්කාරී සංහිඳියාවක් වෙනුවෙන් වන ඔහුගේ කැප වීම අනාගතයට ආදර්ශයක් වනු ඇති බව එහි දැක්වේ.

එමෙන්ම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ඔහු ගෙන ඇති පියවර ද එහිදී ඇගැයීමට ලක්ව ඇත.

මේ වසරේ නොබෙල් සාම ත්‍යාගයට සුදුස්සන්ගේ නාමලේඛණයට ඇතුලත්ව සිටින අනෙකුත් පුද්ගලයින් සහ සංවිධාන වන්නේ, White Helmets සහ Raed al Saleh, American Civil Liberties Union  සහ Susan N. Herman Jeanne, Nacatche Banyere, Jeannette Kahindo Bindu  සහ Dr. Denis Mukwege.

මූලාශ්‍රය : http://ift.tt/2wkdNXl

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නොබෙල් සාම ත්‍යාගයට මෛත්‍රීගේ නමත්.
නොබෙල් සාම ත්‍යාගයට මෛත්‍රීගේ නමත්.
http://ift.tt/2fr1aCY
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_202.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_202.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy