දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මුහුදේ පාවෙමින් තිබූ නාදුනන මළ සිරුර පුත්තලම රෝහලේ(ඡායාරූප)
Homeප්‍රවෘත්ති

මුහුදේ පාවෙමින් තිබූ නාදුනන මළ සිරුර පුත්තලම රෝහලේ(ඡායාරූප)

PropellerAds

මුන්දලම පොලිස් බල ප්‍රදේශයට අයත් කන්ද තොඩුවාව වෙරළ තීරයට පසු ගිය දින (08) උදෑසන  නාදුනන මළ සිරුරක් ගොඩ ගැසී ඇතැයි ධීවරයින් විසින් මුන්දලම ප...

ජගත් මහ ලේකම් දිවයිනට (VIDEO)
ජයනාත් ජයවීර රට යයි - නව හමුදා ප්‍රකාශක රොෂාන් 
එ්කාබද්ධ විපක්ෂයේ අවසන් තීරණය සිකුරාදා

මුන්දලම පොලිස් බල ප්‍රදේශයට අයත් කන්ද තොඩුවාව වෙරළ තීරයට පසු ගිය දින (08) උදෑසන  නාදුනන මළ සිරුරක් ගොඩ ගැසී ඇතැයි ධීවරයින් විසින් මුන්දලම පොලීසියට කල දැණූම් දිමකට අනුව මූලික පරික්ෂණ ආරම්භ කිරීමට කටයුතු කල බව කියයි.

උඩප්පුව මුහුදු තීරයට අයත් කන්දතොඩුවාව වෙරළට මෙම මෘත දේහය පාවෙමින් පැමිණ ඇති අතර, අදාළ මෘත දේහයේ සම්පූර්ණයෙන්ම විකෘති වී තිබූ බවත්, සිරුරේ සමහර ස්ථාන වල අස්ථි පමණක් දක්නට ලැබෙන අතර, මෙම මළ සිරුර හිමි පුද්ගලයා කව්දැයි නිශ්චිතව හදුනා ගැනීමට නොහැකි බව පරික්ෂණ පවත්වන මුන්දලම පොලීසය සදහන් කරයි

ඒ අනුව පුලුල් පරික්ෂණ කටයුතු ආරම්භ කල මුන්දලම පොලීසිය පුත්තලම වැඩබලන මහේස්ත්‍රාත් දායානි රස්නායක මෙනවිය විසින් මහේස්ත්‍රාත් පරික්ෂණ කටයුතු සිදුකල අතර, වැඩිදුර පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සදහා මෘත දේහය පුත්තලම මූලික රෝහල් මෘත ශරීරාගාරය වෙත රැගෙන යාමට පොලීසියට නියෝග කර තිබුණි.

සටහන සේයා රූ

පුත්තලම කේ.ප්‍රියංකර

IMG_3394 IMG_3398 IMG_3404 IMG_3414 IMG_3418 IMG_3423(1) IMG_3423 IMG_3425
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මුහුදේ පාවෙමින් තිබූ නාදුනන මළ සිරුර පුත්තලම රෝහලේ(ඡායාරූප)
මුහුදේ පාවෙමින් තිබූ නාදුනන මළ සිරුර පුත්තලම රෝහලේ(ඡායාරූප)
http://ift.tt/2wRFNUQ
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_186.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_186.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy