ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වන සංවත්සර උළෙලට සහභාගි වනවා ද නැද්ද යන්න පිළිබඳ අවසන් තීරණය පක්ෂයේ සංවත්සර දිනය යෙදෙන අනිද්දා (02) දිනයේදී ප්...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වන සංවත්සර උළෙලට සහභාගි වනවා ද නැද්ද යන්න පිළිබඳ අවසන් තීරණය පක්ෂයේ සංවත්සර දිනය යෙදෙන අනිද්දා (02) දිනයේදී ප්‍රකාශයට පත් කරන බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (31) කොළඹ දී කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කියාසිටියේ පක්ෂයේ දර්ශනය, අභිලාෂයන්, සාමාජිකත්වය සහ ඉතිහාසය යන ප්‍රධාන කරුණු 04 යටතේ පක්ෂ සම්මේලනයට සහභාගි වීම සම්බන්ධයෙන් අවධානය යොමුකරන බවයි.
COMMENTS