එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බැන් කී මූන් මහතා මීට සුළු මොහොතකට පෙර කොරියාවට අයත් විශේෂ ගුවන් යානයකින් මෙරටට පැමිණියේය. ඔහු පිළිගැන...
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බැන් කී මූන් මහතා මීට සුළු මොහොතකට පෙර කොරියාවට අයත් විශේෂ ගුවන් යානයකින් මෙරටට පැමිණියේය.
ඔහු පිළිගැනීමට විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති හර්ෂ ද සිල්වා ඇතුළු පිරිසක් ගුවන් තොටුපොලට පැමිණ සිටියි.
COMMENTS