ශ්‍රී ලංකා යුද හමුදාවේ නව මාධ්‍ය ප්‍රකාශක ලෙස බ්‍රිගේඩියර් රොෂාන් සෙනවිරත්න මහතා පත් කර තිබේ. වසර දෙකකට ආසන්න කාලයක් යුද හමුදා මාධ්‍ය ප්...
ශ්‍රී ලංකා යුද හමුදාවේ නව මාධ්‍ය ප්‍රකාශක ලෙස බ්‍රිගේඩියර් රොෂාන් සෙනවිරත්න මහතා පත් කර තිබේ.
වසර දෙකකට ආසන්න කාලයක් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා ලබන 04වැනිදා පාඨමාලාවක් සඳහා විදෙස් ගත වීමට නියමිතය.
COMMENTS