දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මරික්කාර්, ස්ව කැමැත්තෙන්ම ජනාධිපති කොමිසමට.
Homeප්‍රවෘත්ති

මරික්කාර්, ස්ව කැමැත්තෙන්ම ජනාධිපති කොමිසමට.

PropellerAds

මීතොටමුල්ල කසල කන්ද නායයෑමේ සිදුවීම සම්බන්ධව වගකියන්න යුතු අපරාධකරුවන්ව ජනාධිපති කොමිසමට හොයාගන්න හැකිවේවා යි තමන් ප්‍රාර්ථනා කරන බව පාර්ල...

විදුලි බලමණ්ඩල වැඩවර්ජනය තවදුරටත්
සනත්ගේ තැන ග්‍රැහැම් ලැබ්රෝයිට.
ශ්‍රීලනිපය ශක්තිමත් කරන ‘මෛත්‍රී මෙහෙයුම’ අරඹයි.

මීතොටමුල්ල කසල කන්ද නායයෑමේ සිදුවීම සම්බන්ධව වගකියන්න යුතු අපරාධකරුවන්ව ජනාධිපති කොමිසමට හොයාගන්න හැකිවේවා යි තමන් ප්‍රාර්ථනා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.

හෙතෙම මෙම අදහස් පළකරන ලද්දේ, මීතොටමුල්ල කසල කන්ද නායයෑම සම්බන්ධව පත් කර ඇති ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ ස්වකැමැත්තෙන්ම සාක්ෂි ලබා දීමට ඉදිරිපත් වෙමින්ය.

මීතොටමුල්ල කසල කන්ද නායයෑම පිළීබද පත් කරලා තියෙන ජනාධිපති කොමිසටම මම ස්වේඡාවෙන්ව දැනුම් දීමක් කලා මාව කැදවන්න කියලා. ඒ අනුව මට සාක්ෂි ලබා දෙන්න එන්න කියලා තිබුනා. ඒ අනුව මා සතුව තිබිච්ච , මං පාර්ලිමේන්තුවේ සභාගත කරපු, රටේ නායකයින්ට, නිලධාරීන්ට සහ ආයතනවලට කරපු ආයාචන, ඉල්ලීම්, යෝජනා සහ මේ කසල කන්දේ ජාවාරම් නතර කිරීම සම්බන්ධව ලබා දුන් ලිඛිත යෝජනා මේ සම්බන්ධව වගකියන්න ඕනේ කවුද කියන එක සම්බන්ධ සියළුම දේවල් මා විසින් මේ ජනාධිපති කොමිසම හමුවේ ප්‍රකාශ කළා. ඒ විතරක් නෙමෙයි. ඒ සියළු ලිපි ලේඛනවල ඡායාපිටපත් ලබා දීලා ඔවුන්ගෙන් ඉල්ලීමක් කලේ මේ කසල කන්දේ සිදුවීම සම්බන්ධව වගකියන්න ඕනේ අපරාධකරුවන්ව මේ කොමිසමට හොයාගන්න හැකිවේවා සහ ඔවුන්ට දඩුවම් ලබා දීමට අවශ්‍ය කටයුතු මේක හරහා කරන්න ඕනේ කියන එක.මේ සිදුවීමේදී සෘජුව මෙන්ම වක්‍රව වගකියන්න ඕනේ ආයතන මොනවාද? ඒ ජනතාව මුහුණපාන ලද ගැටළු මොනවාද? මේක සම්බන්ධව මරනින්දෙන් හිටපු අය කවුද? කියලා සියළු තොරතුරු කොමිසමට ලබා දුන්නා. අවසානවශයෙන් කියන්න කැමතියි මේ සිදුවීම සම්බන්ධව යම්කිසි සාධාරණ විමර්ශනයක් මේ කොමිසමෙන් සිදු කරයි කියලා බලාපොරොත්තු වෙනවා.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මරික්කාර්, ස්ව කැමැත්තෙන්ම ජනාධිපති කොමිසමට.
මරික්කාර්, ස්ව කැමැත්තෙන්ම ජනාධිපති කොමිසමට.
http://ift.tt/2yf3O6c
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_182.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_182.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy