දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නිරුවත නිසා රූපවාහිනිය තහනම් වූ 'කරිෂ්මා'
Homeප්‍රවෘත්ති

නිරුවත නිසා රූපවාහිනිය තහනම් වූ 'කරිෂ්මා'

PropellerAds

ඉන්දියානු පුවත් අඩවි මේ දිනවල උණුසුම් පුවතක් වාර්තා කරනු ලබයි. ඒ 2011 වර්ෂයේදී ඉන්දියාවේ ආන්දෝලනයට ලක්වූ චිත්‍රපටයක තෙවැනි කොටස එළිදැක්වීම...

malcolm ranjith
තමන්ටම සාප කර ගනිමින් හෙණ ගෙඩි ඉල්ලන තරමට යහපාලකයන්ගේ මනස විකෘති වෙලා
පාස්කු බෝම්බ, තව්හිද් ජරමර අස්සේ ජාතික ආර්ථිකයේ හදවත කපා කෑල්ලක් ඉන්දියාවට, ජපානෙට දෙන්න ගිවිසුම්ගත වෙයි
ඉන්දියානු පුවත් අඩවි මේ දිනවල උණුසුම් පුවතක් වාර්තා කරනු ලබයි. ඒ 2011 වර්ෂයේදී ඉන්දියාවේ ආන්දෝලනයට ලක්වූ චිත්‍රපටයක තෙවැනි කොටස එළිදැක්වීමේ පුවතක් ප්‍රචාරය වීමත් සමගිනි. මේ කාරණාව හේතුවෙන් මේ දිනවල ඉන්දියානු පුවත් මේ පිළිබඳව වාර්තා කරනු ලබන්නේ ඉතාමත් නොඉවසිල්ලෙනි. සරාගී දර්ශන බොහෝමයක් අඩංගු මෙම චිත්‍රපටයේ ඇතැම් දර්ශන බොහෝවිට තහනම් කිරීමට හැකියාවක් ඇති බවද සඳහන් වෙයි. වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි යන ලේබලය ඔස්සේ තිරගත වූ 'රාගිනී එම්එම් එස් 1' සහ '2' මෙන්ම, තෙවැන්න වූ 'රාගිනී එම්එම්එස් රිටන්ස්' චිත්‍රපටයත් එම ලේබලය යටතේම තිරගත වීමට සුදුසු බවයි සඳහන් වන්නේ.

මෙහි දෙවැනි චිත්‍රපටය තිරගත කරනු ලැබුවේ 2014 දීය. තෙවැන්න වූ 'රාගිනී එම්එම්එස් රිටන්ස්' චිත්‍රපටය අද්භූත චිත්‍රපටයක් ලෙසද හඳුන්වනු ලබයි. මෙහි තවත් කරුණක් වන්නේ, පළමු සහ දෙවැනි චිත්‍රපටයන්ට සාපේක්ෂව මෙම චිත්‍රපටයේ සරාගී දර්ශනයන් වැඩි බවට ඉඟි පළකර තිබීමයි. මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන නිළිය පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය මේ සමග යොමුව තිබේ. 23 වැනි වියේ පසුවන 'කරිෂ්මා ශර්මා' ඉන්දියානු සරාගී නිළියක් ලෙසයි බොහෝදෙනා හඳුන්වන්නේ. 'රාගිනී එම්එම්එස් රිටන්ස්' චිත්‍රපටය ඇය රංගනයෙන් දායක වන දෙවැනි චිත්‍රපටය වෙයි. 

ඉන්දියානු නිරූපිකාවක් වුවත්, ඇය බොහෝ ප්‍රසිද්ධියක් ලබා ඇත්තේ බිකිනි ඡායාරූප සඳහාය. කරිෂ්මා බොහෝ වෙළෙඳ දැන්වීම් සහ ප්‍රචාරක වැඩකටයුතු වලට දායක කර ගැනීමේ මූලික අරමුණ වන්නේ අඩනිරුවතින් සැරසී සිටීම ඇයට සාමාන්‍ය දෙයක් වීම නිසාවෙනි. ඉන්දියානු බොහෝ නිරූපිකාවන් අඩනිරුවත් දර්ශන සඳහා මැලිකමක් දක්වන බැවින් කරිෂ්මාට මහඟු අවස්ථාවන් උදාවේ.

ඇයව ප්‍රසිද්ධියට පත්වූයේ ඉන්දියානු කතාමාලාවක් වන 'යේ හේ මොහබ්බතින්' හි රයිනාගේ චරිතය ඔස්සේය. ඉන්පසු ඇය තවත් රූපවාහිනී කතාමාලාවන් 08ක් සඳහා දායක විය. ඇයගේ මෙම නවතම චිත්‍රපටය හේතුවෙන් ඇයව ටෙලි නිර්මාණ තුළින් ප්‍රතික්ෂේප වීමට බොහෝ ඉඩකඩ ඇති බව ඉන්දියානු මාධ්‍ය සඳහන් කරයි. කෙසේවුවත් මේ කාරණා හේතුවෙන් කරිෂ්මාගේ රංගන ජීවිතයට යම්කිසි හානියක් සිදුවනු ඇති බවද බොහෝදෙනා පවසයි. 'රාගිනී එම්එම්එස් රිටන්ස්' තුළින් ජනප්‍රියත්වයට පත්වුවත් ඇයගේ සිනමා දිවියට එය කෙසේ බලපාවිද යන්න පිළිබඳ බොහෝදෙනෙකු විමසිලිමත් වන බව සඳහන් වේ.



Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නිරුවත නිසා රූපවාහිනිය තහනම් වූ 'කරිෂ්මා'
නිරුවත නිසා රූපවාහිනිය තහනම් වූ 'කරිෂ්මා'
http://ift.tt/2wc3Sqy
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_137.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_137.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy