දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
malcolm ranjith
Homeප්‍රවෘත්ති

malcolm ranjith

PropellerAds

උ පවාසයේ නිරත පූජ්‍ය අතුරලියේ රතන හිමියන් බැලීමට කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන්ද අද (03) පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ‍්‍රී දළදා...

ගෝඨාගේ ඇමෙරිකානු පුරවැසිභාවය ගැන හරීන්ගේ ටිව්ටර් පණිවුඩයට නාමල්ගෙන් උත්තර
අනන්‍යතාවය තහවුරු කරගත නොහැකි ආකාරයේ ඇඳුම් ඡන්ද පොළට තහනම් වෙයි !
රෝයල් පාර්ක් මිනීමරුවාට දුන් සමාව පුදුම සහගතයි - ජනාධිපති නීතිඥ සාලිය පීරිස්
පවාසයේ නිරත පූජ්‍ය අතුරලියේ රතන හිමියන් බැලීමට කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන්ද අද (03) පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ‍්‍රී දළදා මාලිගාව ඉදිරිපිටට පැමිණියා.

එහිදී රතන හිමියන්ගේ සුවදුක් විමසීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කාදිනල් හිමියන් කියා සිටියේ "ආගම් අතර ඇති සුහදතාවය පළුදු කරන
ඒ සැකය.. බිය...ඉස්ලාම් ජාතිකයන් අතර ඇති කරන්න.. ඒකට අනුබල දීලා.. ඒවා ඉස්මතුවෙන්නට ඉඩ දී මෙම ප්‍රහාරයට වක්‍රව සහභාගී වෙච්ච කවුද ඉන්නේ කියන එක ගැන තාම විග්‍රහයක් කරලා නෑ." යනුවෙනි.

අමාත්‍ය රිෂාඞ් බදියුදීන්, අසාද් සාලි සහ එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා යන ආණ්ඩුකාරවරුන් සිය ධූරවලින් ඉවත් කරන ලෙස ජනපතිට බල කරමින් සහ සිංහල මව්වරුන් වඳභාවයට පත්කළ බව කියන මොහොමඩ් ෂාෆි ඇතුළු වෛද්‍යවරු පිළිබඳ විමර්ශනය කිරීමට ස්වාධීන පරීක්ෂණ මණ්ඩලයක් පත්කරන ලෙස ඉල්ලමින් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මහනුවර ශ‍්‍රී දළදා මාලිගාව ඉදිරිපිටදී ආරම්භ කළ මාරාන්තික උපවාසය අද (03) සිවුවන දිනටත් ක්‍රියාත්මක වනවා.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: malcolm ranjith
malcolm ranjith
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhB_-QIxktqP5Kkb6em2-xKJmeTG_HYmj9tyuZpXQ0Trek7pCOz3NkUym-JX_Bi1EO1N5NXCYHZwwGDzQJ0mM9IeEwf6-Kri-8ZMgKemhYGhiewpUbfgFlUZFk3kgbm572GiPppLmpXnw-Y/s320/31547882221f0e40a865583811560bcc57a31fee.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhB_-QIxktqP5Kkb6em2-xKJmeTG_HYmj9tyuZpXQ0Trek7pCOz3NkUym-JX_Bi1EO1N5NXCYHZwwGDzQJ0mM9IeEwf6-Kri-8ZMgKemhYGhiewpUbfgFlUZFk3kgbm572GiPppLmpXnw-Y/s72-c/31547882221f0e40a865583811560bcc57a31fee.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/06/malcolm-ranjith.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/06/malcolm-ranjith.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy