නව දේශීය ආදායම් පනත් කෙටුම්පත දෙවනවර කියවීම අද(7) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය. පනතට පක්ෂව ඡන්ද 100ක් හිමි වූ අතර විපක්ෂව ඡ...
නව දේශීය ආදායම් පනත් කෙටුම්පත දෙවනවර කියවීම අද(7) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය.
පනතට පක්ෂව ඡන්ද 100ක් හිමි වූ අතර විපක්ෂව ඡන්ද 41ක් ලැබී තිබුණි.
පනත් කෙටුම් පත තුන් වැනි වර කියවීම හෙට සිදු කිරීමට නියමිතයි.
COMMENTS