ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සහ නියෝජිතයින් අතර හමුවක් අද (02) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේදී පැවැත්විණි. රටේ...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සහ නියෝජිතයින් අතර හමුවක් අද (02) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේදී පැවැත්විණි.
රටේ වත්මන් සමාජ දේශපාලන කරුණු පිළිබඳ ජනපතිවරයා මෙහිදී ඔවුන් සමග අදහස් හුවමාරු කරගත් අතර මාධ්‍ය ආයතන ප්‍රධානීන් වෙතින් නැගුණු ප්‍රශ්න වෙත පිළිතුරු සැපයීම ද සිදුවිය.
ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාද ඊට එක්ව සිටියේය.
COMMENTS