දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බුර්කාව හා නිකාබය පැලදීම තහනම් කිරීමේ යෝජනාව ඒකමතිකව සම්මතයි !
Homeප්‍රවෘත්ති

බුර්කාව හා නිකාබය පැලදීම තහනම් කිරීමේ යෝජනාව ඒකමතිකව සම්මතයි !

PropellerAds

ජා තික තවුහීද් ජමාන් අන්තවාදී ත්‍රස්ත සංවිධානයේ බෝම්බ ප්‍රහාරයත් සමග රටපුරා නැගී එන බුර්කා හා නිකාබය පැලදීමේ විරෝධයට අනුව අනුරාධපුර මහ නගර ...

සහරාන්ගේ බිරිඳ ඇතුළු 5 දෙනෙක් රිමාන්ඩ් !
විජේදාස රාජපක්ෂ අන්තිම මොහොතේ 20 ට පක්ෂ වෙයි
මෛතී‍්‍ර ඡන්දයට නොපැමිණි හේතුව හෙළි වෙයි
ජාතික තවුහීද් ජමාන් අන්තවාදී ත්‍රස්ත සංවිධානයේ බෝම්බ ප්‍රහාරයත් සමග රටපුරා නැගී එන බුර්කා හා නිකාබය පැලදීමේ විරෝධයට අනුව අනුරාධපුර මහ නගර සභාව පාලනය යටතේ පවතින රාජ්‍ය ආයතන පෞද්ගලික ආයතන හා පොදු ස්ථානවලට ඇතුළුවීමේදී සහ ඒ ආසන්නයේ ගැවසීමේදී මුස්ලිම් කතුන්ට මුහුණු ආවරණය වනසේ බුර්කාව හා නිකාබය පැලදීම තහනම් කිරීමට මහ නගර සභාව ගෙනා යෝජනාවක්  මාසික මහ සභාවේදි ඒකමතිකව සම්මතවිය.

පසුගිය (21දා) සිටි රටේ පවතින වාතාවරණය සැලකිල්ලට ගනිමින් ආරක්ෂක අංශවලට හා පොලිසියට සහායදීම සදහා මෙම යෝජනාව ඉදිරිපත් කළ බව සභාව ආරම්භ කිරිමේ අවස්ථාවට එක්වෙමින් අනුරාධපුර මහ නගර සභාවේ පුරපති එච්.පී.සෝමදාස මහතා සදහන් කලේය.

අනුරාධපුර මහ නගර සභාවේ පුරපතිවරයා ඉදිරිපත්කල යෝජනාව සම්බන්ධයෙන් පාලක පොදුජන පෙරමුණ එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ හා මුස්ලිම් කොංග්‍රසයේ සියලු නාගරික මන්ත්‍රීන්ගේ හා මන්ත්‍රීවරියන්ගේ එකගතාව පළවිය.ඒකමතිකව සම්මතවූ යෝජනාවේ පුරපතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන් සහතික කළ පිටපතක් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති වරයා යොමුකිරීම

අවැසි පියවර ගන්නා ලෙස අනුරාධපුර මහ නගර සභාවේ පුරපතිවරයා නාගරික කොමසාරිස් අජන්ත ගුණවර්ධන මහතාට නියම කළේය.

රටේ පවතින අයහපත් ආරක්ෂක තත්වය හේතුවට ගනිමින් මුස්ලිම් කාන්තාවන් නිකාබය හා බුර්කාව පැලද ගමන් බිමන් යෑම නිසා ආරක්ෂක අංශයන්ට විවිධ අපහසුතාවන්ට මෙන්ම අවට සිටින සෙසු පිරිස් අපහසුතාවයට පත්වීම වැලක්වීම සදහා මෙම පියවර ගෙන තිබෙන බව අනුරාධපුර මහ නගර සභාවේ නාගරික කොමසාරිස් අජන්ත ගුණවර්ධන

මහතාගෙන් දුරකථනයෙන් කල විමසීමකදී පැවසුවේය.

මහේෂ් විජේසූරිය


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29327,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බුර්කාව හා නිකාබය පැලදීම තහනම් කිරීමේ යෝජනාව ඒකමතිකව සම්මතයි !
බුර්කාව හා නිකාබය පැලදීම තහනම් කිරීමේ යෝජනාව ඒකමතිකව සම්මතයි !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj14KOWwjHLqireTRIIcefsCcNOKYDJk9IqucoKPBQ5H8PEs5jUMaoBbizNghWQ8BwI0uh0VTf2xZdk49Yai5xuFrZaDiDYjTQ-fEKBCChtYnLFpVenl6x84TGBnI-7LrPdwshyEATSKPWL/s320/5cd3deaeb726a_egd.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj14KOWwjHLqireTRIIcefsCcNOKYDJk9IqucoKPBQ5H8PEs5jUMaoBbizNghWQ8BwI0uh0VTf2xZdk49Yai5xuFrZaDiDYjTQ-fEKBCChtYnLFpVenl6x84TGBnI-7LrPdwshyEATSKPWL/s72-c/5cd3deaeb726a_egd.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_514.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_514.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy