සැප් 6, 2017 09:45 නලින් දිල්රුක්ෂ තුන්වැනි වතාවටත් බ්ලොග් වසන්තය සම්මාන උළෙල රත්නපුරේ සප්තපාදී හෝටලයේ දී අති සාර්ථකව ...
සැප් 6, 2017 09:45
තුන්වැනි වතාවටත් බ්ලොග් වසන්තය සම්මාන උළෙල රත්නපුරේ සප්තපාදී හෝටලයේ දී අති සාර්ථකව පැවැත් වුණා. බ්ලොග් ලියන කියවන කාටත් මහත් විනෝදයක් ගෙනදුන් මේ අවස්ථාව උදාවුණේ ඉන්දික කොඩිතුවක්කු, දුශාන් කරවිට වගේම අතුල තිලක් රණසිංහ කියන බ්ලොග් කරුවන් තිදෙනා නිසයි.
බ්ලොග් කරුවන් බ්ලොග් ලෝකයෙන් ඈත්ව යන වකවානුවක ඉන්දික හා දුෂාන්ගේ සංකල්පයක් මත තමයි මේ බ්ලොග් වසන්තය ආරම්භ වුණේ.
මේ දවසේ මතක සටහන් පුංචි වීඩියෝවකට හසු කරගත්තේ මෙහෙමයි.
බ්ලොග් වසන්තය 2017 සම්මානලාභීන්......අපගේ උණුසුම් සුභපැතුම්
ජනප්‍රිය බ්ලොග් රචක - ලක්මාල් කන්දේවිදාන
ජනප්‍රිය බ්ලොග් රචක - කීර්ති කුළසේකර
ජනප්‍රිය බ්ලොග් රචක - සුරංග ලියනගේ
ජනප්‍රිය ප්‍රතිචාරක - චම්පික ප්‍රසන්න
ජනප්‍රිය ප්‍රතිචාරක - ලක්මාල් කන්දේවිදාන
ජනප්‍රිය ප්‍රතිචාරක - දුමින්ද අබේසේකර
විශේෂ සම්මානය - ජීවන ප්‍රනාන්දු
විශේෂ සම්මානය - රසික සූරිය ආරච්චි
COMMENTS