ජ නාධිපතිවරණ කාලයේදී ප්‍රසිද්ධ මාධ්‍යයට ප්‍රකාශ නොකරන ලෙස නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායකට ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස පාර්ශවයෙන් තහනමක...
ජනාධිපතිවරණ කාලයේදී ප්‍රසිද්ධ මාධ්‍යයට ප්‍රකාශ නොකරන ලෙස නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායකට ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස පාර්ශවයෙන් තහනමක් පනවා ඇති බව සිරිකොත ආරංචිමාර්ග ඔස්සේ වාර්තා වෙනවා.
එක්සත් ජාතික පක්ෂය සංවිධානය කරන කිසිදු ප්‍රසිද්ධ රැස්වීමක හෝ අවම වශයෙන් සිරිකත පක්ෂ මුලස්ථානයේ සතියකට දින කිහිපයක් පවත්වන මාධ්‍ය හමු සඳහාවත් රංජන් සහභාගී කර නොගන්නා ලෙසට උපදෙස් ලැබී ඇති බවයි වාර්තා වන්නේ.
මීට ප්‍රධානම හේතුව ලෙස වාර්තා වන්නේ රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා මාධ්‍යයට දිගින් දිගටම සිදුකල අනුවන ප්‍රකාශ හේතුවෙන් සමාජය තුල කිහිප වතාවක් නොසන්සුන්තාවයක් ඇතිවීමයි.

COMMENTS