ඇ ල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 70% ඡන්ද ප්‍රතිශතයක් ගත් බව පැවසීම අසත්‍යක් බව ඇමති චම්පික රණවක මහතා පවසයි. ...
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 70% ඡන්ද ප්‍රතිශතයක් ගත් බව පැවසීම අසත්‍යක් බව ඇමති චම්පික රණවක මහතා පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළ නායකත්වය සමග එකතු වීම පාක්ෂිකයා අනුමත කර නැති බව මෙම ඡන්ද ප්‍රතිඵලයෙන් පෙනී යන බවද ඔහු පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 12% ක ඡන්ද පදනමක් තුළ වැඩි ප්‍රමාණයක් ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට හිතවාදී ඡන්ද බවද ඇමතිවරයා කියයි.
එම ප‍්‍රමාණ්‍ය ඉදිරි ජනාදිපතිවරණයේදි සජිත් ප්‍රේමදාස මහතාට ලැබෙන බවත් මෙම ප්‍රතිඵලය මගින් පැහැදිලි වන්නේ ඉදිරි ජනාධිපතිවරණය ගෝඨාභය රාජපක්ෂ මහතාට ජය ගැනීමට නොහැකි බවත් යයිද ඇමතිවරයා තවදුරටත් පැවසුවේය.

COMMENTS