ගෝලීය ආර්ථික අවපාතයෙන් පසුව සහ යුද ගැටුම් අවසන්වීමෙන් පසු ශ්‍රී ලංකාව පැහැදිලි ආර්ථික වර්ධනයක් අත්පත් කරගෙන ඇති අතර ආර්ථික වර්ධන අනුපා...
ගෝලීය ආර්ථික අවපාතයෙන් පසුව සහ යුද ගැටුම් අවසන්වීමෙන් පසු ශ්‍රී ලංකාව පැහැදිලි ආර්ථික වර්ධනයක් අත්පත් කරගෙන ඇති අතර ආර්ථික වර්ධන අනුපාතය 6% මට්ටමේ පවත්වාගෙන යයි.
මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් සිදුකළ සිව්වෙනි සමාලෝචනයේදී මෙම කරුණු හෙළිකර ඇති අතර මීට පෙර අවසන් වරට මෙම සමාලෝචනය සිදුකර ඇත්තේ 2010 වසරේදීය. 1995 දී මෙම සමලෝචනය පළමුව සිදුකළ අතර ඉන්පසු 2004 වසරේදී ලෝක ආර්ථික සංවිධානය විසින් ආර්ථික සමාලෝචනයක් සිදුකර තිබේ.
COMMENTS