පරීක්‍ෂණ අවසන් වී නීතිපති දෙපාර්තමේන්තුවේ ගොඩ ගැසී ඇති නඩු සම්බන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක කිරීමට ප‍්‍රමාද වීම ගැන නියෝජ්‍ය ඇමති අජිත් පී...
පරීක්‍ෂණ අවසන් වී නීතිපති දෙපාර්තමේන්තුවේ ගොඩ ගැසී ඇති නඩු සම්බන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක කිරීමට ප‍්‍රමාද වීම ගැන නියෝජ්‍ය ඇමති අජිත් පී පෙරේරා විසින් එල්ල කරන ලද චෝදනාවන්ට ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා දැඩිව ප‍්‍රතිචාර දක්වීය.
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් යලි ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය ඇමති අජිත් පී පෙරේරා විමසා සිටින්නේ බරපතළ දූෂණ හා මිනිමැරුම් නඩු කඩිනමින් කිරිමට ඇමති විජේදාස රාජපක්‍ෂ කිනම් පියවරක් ගෙන ඇතිද යන්නයි?
COMMENTS