දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හිටපු ජනාධිපතිට UNP ඇමතිවරයෙකුගෙන් නොමිලේ තට්ටු ගෙයක් ලැබුණාද?
Homeප්‍රවෘත්ති

හිටපු ජනාධිපතිට UNP ඇමතිවරයෙකුගෙන් නොමිලේ තට්ටු ගෙයක් ලැබුණාද?

PropellerAds

මෙහිදී බැඳුම්කර කොමිසම එදා දිනයේ සීසීටීවි දර්ශන පිරික්සා බැලිය යුතුය. අදාළ උපදෙස් ලබාදීමට මහබැංකු අධිපතිවරයා වී සිටියේ මුදල් අමාත්‍යවරයා ...

පාර්ලිමේන්තුව 5 වැනිදා කැඳවීමේ සූදානමක්
වසර 500ක් පැරැණි කිසිදා නොසිඳෙන හීනටිගල රජ පීල්ල
හිටපු ජනාධිපතිට UNP ඇමතිවරයෙකුගෙන් නොමිලේ තට්ටු ගෙයක් ලැබුණාද?

මෙහිදී බැඳුම්කර කොමිසම එදා දිනයේ සීසීටීවි දර්ශන පිරික්සා බැලිය යුතුය. අදාළ උපදෙස් ලබාදීමට මහබැංකු අධිපතිවරයා වී සිටියේ මුදල් අමාත්‍යවරයා නොවේ.

බැඳුම්කර ගනුදෙනුවේදී යම් නීතිවිරෝධී ක්‍රියාවක් සිදුවී ඇත්තේදැයි සොයාබැලීම පිණිස ජනාධිපති කොමිෂන් සභාවක් පත් කර ඇත. වරදකාරිත්වය, නිර්දෝෂීභාවය හෝ අපසහායකත්වය නම්කිරීම මෙම කොමිසම සමන්විත වන ගෞරවනීය විනිසුරු මණ්ඩලයේ කාර්යය නොවිය යුතුය.

මේ අතරවාරයේ අපට දැනගන්නට ලැබී ඇත්තේ 2014 වසරේදී ප්‍රබල එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරයෙකු විසින් හිටපු ජනාධිපතිවරයා හට සුඛෝපභෝගී මහල් නිවාසයක් නොමිලේ ලබාදී තිබෙන බවයි. මෙම මහල් නිවාසයේ දැනට සිටින්නේ තුන්වැනි පාර්ශවයකි. මෙම අමාත්‍යවරයා ජනවාරි 8 වැනිදාට පෙර බැංකු ණය අර්බුදයකින් පෙළෙමින් සිටි අයෙකි. මැතිවරණය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ඔහු විසින් සිය ගිණුම් යථා තත්වයට පත් කර ගැනීම පිණිස මිලියන 50කට වඩා අත්පිට මුදලින් ගෙවා ඇත. ඉදිරි සති කිහිපය ඇතුළත අප විසින් මෙම සම්පූර්ණ ගනුදෙනුව හෙළි කිරීමට බලාපොරොත්තු වන අතර, මෙම අමාත්‍යවරයා මෙකී මුදල් එක රැයකින් ගෙවීමට සමත් වූයේ කෙසේද සහ හොංකොං, මැලේසියා හා චීනයේ තිබෙන ඔහුගේ හවුල් ගිණුම් ගණනාවක් පිළිබඳව ද හෙළිදරව් කිරීමට ද බලාපොරොත්තු වන්නෙමු.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හිටපු ජනාධිපතිට UNP ඇමතිවරයෙකුගෙන් නොමිලේ තට්ටු ගෙයක් ලැබුණාද?
හිටපු ජනාධිපතිට UNP ඇමතිවරයෙකුගෙන් නොමිලේ තට්ටු ගෙයක් ලැබුණාද?
http://ift.tt/2hmIbgu
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/unp.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/unp.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy