දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රවීගේ විදේශ ඇමතිකම සරත් අමුණුගමට.
Homeප්‍රවෘත්ති

රවීගේ විදේශ ඇමතිකම සරත් අමුණුගමට.

PropellerAds

බැඳුම්කර සිද්ධිය නිසා ආන්දෝලනයට ලක්වූ විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවත්, ඉන් ඇතිවන පුරප්...

තානාපතිවරුන් 30ක් ධුරයෙන් නෙරපයි !
Scanning machines
ගුරුකන්දේ සිද්ධිය ගැන මානව හිමිකම් නිලධාරිට මරණීය තර්ජන


බැඳුම්කර සිද්ධිය නිසා ආන්දෝලනයට ලක්වූ විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවත්, ඉන් ඇතිවන පුරප්පාඩුවට ආචාර්ය සරත් අමුණුගම මහතා පත් කිරීමට තීරණය කර ඇතැයි රජයේ ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තාවේ.

යහපාලන ආණ්ඩුවේ අමාත්‍යධුර බෙදා ගැනීම යටතේ විදේශ කටයුතු අමාත්‍ය ධුරය එක්සත් ජාතික පක්ෂයට හිමිවිය යුතු වූවත් මේ අවස්ථාවේ ඇති වී තිබෙන තත්වය මත රාජ්‍යතාන්ත්‍රික ප්‍රවීනයෙකු වන අමුණුගම මහතාට එම ධුරය ලබා දීම සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද සිය කැමැත්ත පළ කර ඇතැයි වාර්තා වේ.

එසේම අමුණුගම මහතා දැනට දරණ අමාත්‍ය ධූරය තිලක් මාරපන මහතාට ලබාදීමට ද යෝජනාවී ඇතැයි පැවසේ.

කෙසේ වූවද රජයේ අමාත්‍යවරයෙකු විසින් පවත්වාගෙන යනු ලබන සතිඅන්ත පුවත්පතක් වාර්තාකර තිබුණේ විදේශ කටයුතු අමාත්‍ය ධුරය නවීන් දිසානායක මහතාට ලබා දීමට යන බවයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රවීගේ විදේශ ඇමතිකම සරත් අමුණුගමට.
රවීගේ විදේශ ඇමතිකම සරත් අමුණුගමට.
http://ift.tt/2vhIQTV
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_926.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_926.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy