දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"මම දන්නේ නෑ" - ඇමැති දුමින්ද තඹුත්තේගම රෝහල යළි විවෘත කරයි
Homeප්‍රවෘත්ති

"මම දන්නේ නෑ" - ඇමැති දුමින්ද තඹුත්තේගම රෝහල යළි විවෘත කරයි

PropellerAds

තඹුත්තේගම ආයුර්වේද රෝහලේ නව වාට්ටු සංකීර්ණය විවෘත කිරීමට යොදා ගෙන තිබූ දිනය තමන් දැනුවත්ව නොසිටි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්  අමාත්...

ආනන්ද සමරසේකර ගැන රහස් පොලීසිය අධිකරණට කරුණු දක්වයි
නූපන් පරපුර වෙනුවෙන් ප්‍රජාත්නත්‍රවාදී රටක් ගොඩනැගීම පාර්ලිමේන්තුවේ වගකීමයි - කතානායක
බෞද්ධයන්ගේ සංහිඳිහියාව ගැන ඇමති මංගල හෙළිකරයි.

තඹුත්තේගම ආයුර්වේද රෝහලේ නව වාට්ටු සංකීර්ණය විවෘත කිරීමට යොදා ගෙන තිබූ දිනය තමන් දැනුවත්ව නොසිටි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්  අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කළේය.

පසුගිය 14 වනදා ප්‍රදේශවාසීන් විසින් එම නව වාට්ටු සංකීර්ණය හා බාහිර රෝගී අංශය විවෘත කළේ දේශපාලඥයින්ගේ අත්තනෝමතික ක්‍රියා හේතුවෙන් එය දිගින් දිගටම කල් දැමීමට විරෝධය පළ කරමිනි.

එහිදී ප්‍රදේශවාසීන් චෝදනා කළේ අමාත්‍ය දුමින්ද දිසානායක මහතා මෙම උත්සවයට සහභාගී නොවුයේ සමරු ඵලකයේ ඔහුගේ නම නොතිබීම නිසා බවයි.

කෙසේවෙතත් එය යළි පසුගියදා (18) විවෘත කෙරුණේ අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සහ උතුරුමැද පළාත් ආණ්ඩුකාර එන්.පී.ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මහතා මෙසේ අදහස් දැක්වීය.

“මේ නිලධාරී මට්ටමේ ඇති වෙච්ච ප්‍රශ්නෙත් එක්ක අවසානයේ මඩ කන්න වුණේ මට. මේක මගේ ආසනය. හැබැයි මම 14 වෙනිදා මේක විවෘත කරනවයි කියලා දන්නේ නැහැ. හැමදාම මොකක් හරි නිව්ස් එකක් තියෙනවනේ මට. වැඩියෙන් තියෙන්නේ නරක ඒවානේ. ඉතින් ඒ අයගේ තියෙන්නේ බුද්ධියේ ප්‍රමාණය අනුව තමයි ඒ අය එදා දිනයේදී හැසිරිලා තියෙන්නේ. ආයුර්වේදයේ මම දන්නේ නැහැ බෙහෙත් තියෙනවද කියලා මුල අමතක වෙන එකට. මොකද මුල අමතක වුණාම ප්‍රශ්න ගොඩක් ඇති වෙනවා. ඒ වගේම විනාශයටත් මුලක් වෙනවා.”

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "මම දන්නේ නෑ" - ඇමැති දුමින්ද තඹුත්තේගම රෝහල යළි විවෘත කරයි
"මම දන්නේ නෑ" - ඇමැති දුමින්ද තඹුත්තේගම රෝහල යළි විවෘත කරයි
http://am.lk/media/k2/items/cache/48134f5e6c3b83bbd0484dfcd163e593_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/05/blog-post_159.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/05/blog-post_159.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy