කෙසේ නමුත් මූලාශ්‍රවලින් කියැවෙන්නේ අදාළ අමාත්‍යවරයා සහ අති විශේෂ ප්‍රභූ පුද්ගලයා අතර ඇති වූ සංවාදය රවී විසින් පටිගත කර ගෙන ඇති බවයි. ඔහ...
කෙසේ නමුත් මූලාශ්‍රවලින් කියැවෙන්නේ අදාළ අමාත්‍යවරයා සහ අති විශේෂ ප්‍රභූ පුද්ගලයා අතර ඇති වූ සංවාදය රවී විසින් පටිගත කර ගෙන ඇති බවයි. ඔහු මිතුරන් සමග කියා තිබෙන්නේ ‘මම මට ලැබෙන උපදෙස් අනුව මගෙ වැඩේ කරනවා’ යනුවෙනි. අපගේ මූලාශ්‍රයන්ට අනුව එක්තරා රූපවාහිනී නාලිකාවක් ළඟදීම මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු හෙළිකිරීමට සූදානම් ය. අදාළ අමාත්‍යවරයා ප්‍රශ්න කිරීම සඳහා බැඳුම්කර කොමිසමට කැඳවිය යුතුය. එකී අමාත්‍යවරයා මේ දක්වා මේ සම්බන්ධයෙන් කරුණු කීමට කොමිසම ඉදිරියට ගොස් නැත.
COMMENTS