දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
LTTE සංවිධානයේ අයට ගෝඨා සල්ලි දීපු හැටි පාඨලී හෙළි කරයි
Homeප්‍රවෘත්ති

LTTE සංවිධානයේ අයට ගෝඨා සල්ලි දීපු හැටි පාඨලී හෙළි කරයි

PropellerAds

කොටි සංවිධානයේ රාම් හා නඟුලන්ට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පඩි ලබාදුන් බව අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා සඳහන් කරයි. කොලොන්නා...

යුගදනව් බලාගාරයෙන් 51%ක් ඇමෙරිකාවට විකුණන්න මුදල් අමාත්‍යංශයෙන් කැබිනට් පත්‍රිකාවක්
බැසිල් 08 දිවුරයි.. වරාය නගරය ඔහුට.. කෑලි ගැලවෙන අමාත්‍යංශ මෙන්න…
පුදුම වාසනාවකට අයිසෙ මම අවුරුදු පහෙන් ගෙදර ගියේ ! හිටිය නං මං එපැයි මේ කරුමෙට කර ගහන්න !!


කොටි සංවිධානයේ රාම් හා නඟුලන්ට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පඩි ලබාදුන් බව අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා සඳහන් කරයි.

කොලොන්නාව නව වෙළෙඳ සංකීර්ණයට මුල්ගල තැබීමේ අවස්ථාවට සහභාගී වෙමින් අමාත්‍යවරයා ඊයේ (25)  මේ බව සඳහන් කළේය.

මේ පිළිබඳව තමන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් විමසා සිටි අවස්ථාවේදී කොටි නායකයන් තමන්ට නැගෙනහිර ඡන්ද ප්‍රමාණය සකස් කර දෙන බව පැවැසූ බවද අමාත්‍යවරයා හෙළි කළේය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

“නැගෙනහිර මිනී මරපු රාම්, නගුලන් වගේ නායකයින්ට ගෝඨාභය රාජපක්ෂ පඩි ගෙව්වා. කේ.පී.ට, රාම්, නගුලන්ට ඒ ත‍්‍රස්තවාදීන් හයසිය ගණනක් මොණරාගල, කතරගම අපේ ජනතාව මරපු අය. ඔවුන් අදටත් ජීවතුන් අතර ඉන්නවා. ඒ ත‍්‍රස්තවාදී නායකයින්ට රාජපක්ෂලා හානිපූරණය කරලා දුන්නා. ඒ වගේම දාහකට ආසන්න ප‍්‍රමාණයක් හමුදා බුද්ධි අංශවලට බඳවාගෙන මාසික පඩියක් කොටින්ට සහ ඔවුන්ගේ සන්නද්ධ අංශවලට දුන්නා. අපි ඇහුවා මොකද්ද මේ කරන්නේ කියලා, එතකොට කිව්වා වන්නියේ නැගෙනහිර කේ.පී.ලා, රාම්ලා, නගුලන්ලා ගිහින් ජනාධිපති ඡන්දෙදි මට ඡන්ද ටික හදලා දෙනවා කියලා මහින්ද මහත්මයා කිව්වා."

"රාජපක්ෂලා හානිපූරණය කළේ එහෙමයි. පුළුවන් නම් ඉස්සරහට ඇවිත් කියන්න කියලා අපි රාජපක්ෂලාට අභියෝග කරනවා බුද්ධි අංශවලින් පඩි ගෙව්වාද නැද්ද කියලා කොටි නායකයින්ට. එහෙම අය තමයි මේ ත‍්‍රස්තාවදය පරාජය  කරන මාරක සටනේ පැත්ත පළාතක නොහිටපු උන් තමයි අද මේ ෆේස්බුක් එකේ වීරයෝ වෙන්න දඟලන්නේ."යැයි ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29292,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: LTTE සංවිධානයේ අයට ගෝඨා සල්ලි දීපු හැටි පාඨලී හෙළි කරයි
LTTE සංවිධානයේ අයට ගෝඨා සල්ලි දීපු හැටි පාඨලී හෙළි කරයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh6m-5A_aG-uxpmCYXNc3kf-pBsE3nMwRP_Fm16DJBhiSdZyudgu-ezIeDe48UqpQ8L926KFKyL6l2lpOb-rMpLWdDFP6TxDvHPSzuj7XmfbmUi-716K8Tnn4fIDGebaAL9v5MuaKwSnrQ/s640/ugjgyjy.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh6m-5A_aG-uxpmCYXNc3kf-pBsE3nMwRP_Fm16DJBhiSdZyudgu-ezIeDe48UqpQ8L926KFKyL6l2lpOb-rMpLWdDFP6TxDvHPSzuj7XmfbmUi-716K8Tnn4fIDGebaAL9v5MuaKwSnrQ/s72-c/ugjgyjy.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/10/ltte_26.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/10/ltte_26.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy