දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
උතුරු සභාව තුල මැති ඇමති වරුන් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් උද්ඝෝෂණයක
Homeප්‍රවෘත්ති

උතුරු සභාව තුල මැති ඇමති වරුන් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් උද්ඝෝෂණයක

PropellerAds

  දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, හමුදාව භාරයේ තිබෙන ඉඩම් නිදහස් කිරීම,ඩඅතුරුදහන් වූවන් සොයදෙන ලෙසත් රජයට බල කරමින් මෙම උද්ඝෝෂණය සිදු ක...

සජිත් ජනාධිපති වුණත් එකයි නැතත් එකයි.. අපට ඕනෑ ඒ මුවාවෙන් රනිල් නායකත්වයෙන් පන්නන්නයි..- එජාප ජ්‍යෙෂ්ඨයා විපක්‍ෂ බලවතාට කියයි..
අගමැතිගේ ඇමරිකා ගිවිසුමට ජනපති විරුද්ද වෙයි..
සියළු ජනතාවගේ ආරක්‍ෂාව තහවුරු කරන ආණ්ඩුවක් පිහිටුවන්න සූදානම් - මහින්ද
උතුරු සභාව තුල මැති ඇමති වරුන් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් උද්ඝෝෂණයක


 
දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, හමුදාව භාරයේ තිබෙන ඉඩම් නිදහස් කිරීම,ඩඅතුරුදහන් වූවන් සොයදෙන ලෙසත් රජයට බල කරමින් මෙම උද්ඝෝෂණය සිදු කර ඇති අතර මීට උතුරු පළාත් සභාවේ සියලු මැති ඇමැතිවරුන්ගේ සහයෝගයද හිමි වීම විශේෂත්වයකි.

අදාල උද්ඝෝෂණය සම්බන්ධයෙන් උතුරු පළාත් සභාවේ මහ ඇමැති සී. වී.  විග්නේෂ්වරන් මෙහිදී කියා සිටියේ මේ ඉල්ලීම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කිරීමට පියවර ගන්නා බවටත් මේ පිළිබද ජනාධිපතිවරයාගේ ස්ථාවරය උතුරු පළාත් ආණ්ඩුකාරවරයා හරහා කඩිනමින් දැන ගැනීමට කටයුතු කරන බවටයි.

පළාත් මහ ඇමැතිවරයාගේ ප්‍රකාශයත් සමග සභාවේ කටයුතු යථා තත්ත්වයට පත් වූ අතර උතුරු පළාත් සභා මණ්ත්‍රී එම්. කේ. ස්වාජිලිංගම් මෙහිදී කියා සිටියේ වර්තමාන රජය බලයට පත් වීමට පෙර ලබා දුන් පොරොන්දු ඉටු නොවීම කනගාටුවට කරුණක් බවටයි.

වන්නි රොමේෂ් මධුශංක

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: උතුරු සභාව තුල මැති ඇමති වරුන් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් උද්ඝෝෂණයක
උතුරු සභාව තුල මැති ඇමති වරුන් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් උද්ඝෝෂණයක
http://ift.tt/2viVfWZ
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_707.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_707.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy