ඇමරිකා එක්සත් ජනපදය සමඟ අත්සන් කිරීමට යෝජනා වී ඇති සහස‍්‍ර අභියෝගතා සහයෝගීතා ගිවිසුමට (මිලේනියම් චැලෙනජ් කෝපරේෂන්) ජනාධිපති මෛත්‍රීපාල සිර...
රජයේ ආරංචි මාර්ග පවසන්නේ මෙම තත්ත්වය මත අදාළ ගිවිසුම අත්සන් කිරීම ගැටළුකාරී තත්වයකට පත්ව ඇති බවයි.
අදාළ ගිවිසුම අත්සන් කිරීමට යෝජනා වී ඇත්තේ රටවල් දෙකක් අතර ඇතිවන ගිවිසුමක් ලෙස බැවින් කිසිම ආණ්ඩුවකට වෙනස් කළ නොහැකි වනු ඇතැයිද වාර්තා වෙයි.
මේ තත්ත්වය මත ගිවිසුමට අත්සන් කිරීමට එකඟ විය නොහැකි බව ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ඒකාබද්ධ විපක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ මෙම ගිවිසුම විරෝධතා පල කර ඇත.
ගිවිසුම මගින්ළ කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා ඉඩම් තීරුවක්ද ඇමරිකාවට බදු දීමට නියමිත බවට චෝදනා එල්ල විය.
COMMENTS