දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සජිත් ජනාධිපති වුණත් එකයි නැතත් එකයි.. අපට ඕනෑ ඒ මුවාවෙන් රනිල් නායකත්වයෙන් පන්නන්නයි..- එජාප ජ්‍යෙෂ්ඨයා විපක්‍ෂ බලවතාට කියයි..
Homeප්‍රවෘත්ති

සජිත් ජනාධිපති වුණත් එකයි නැතත් එකයි.. අපට ඕනෑ ඒ මුවාවෙන් රනිල් නායකත්වයෙන් පන්නන්නයි..- එජාප ජ්‍යෙෂ්ඨයා විපක්‍ෂ බලවතාට කියයි..

PropellerAds

තමනට උවමනා වන්නේ සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති කරවීමට නොව රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීමට බව සජිත් ප්‍රේමද...

ගල්කිස්සේ දී ‍මියන්මාර් සරණාගතයින්ට හිංසා කළේ ස්ත්‍රී දූෂණයක් වසන් කරන්න?
මහින්ද හදිස්සියේ ජපානයට - බුද්ධි අංශ සෝදිසියෙන්.
'රැකියා ලක්ෂ 4ක් බිහි කළා' - අගමැති
තමනට උවමනා වන්නේ සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති කරවීමට නොව රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීමට බව සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායමේ ප්‍රබලයෙක් සඳහන් කර තිබේ.
ඒකාබද්ධ විපක්ෂයේ බලවත්ම දේශපාලනඥයෙකු සමඟ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙක් මේ බව සඳහන් කර ඇත.

වසර 25ක පමණ කාලයක් තිස්සේ රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ රැඳී සිටින බවත් මැතිවරණ තිහකට වැඩි ප්‍රමාණයක් පරාජය වී ඇති ඔහු නායකත්වය අතහැර යාම පක්‍ෂයේ වර්ධනයට දැඩි බාධාවක්ව තිබෙන බවද ඔහු සඳහන් කර තිබේ.

මේ තත්ත්වය මත සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරමින් පක්ෂ නායකත්වය ලබා ගැනීමට තම අපේක්ෂාව බව ද කොළඹ දිස්ත්‍රික්කයේ නො වන එජාප ජ්‍යෙෂ්ඨයා සඳහන් කර ඇත.

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයෙන් දිනුවත් පැරදුනත් තම කණ්ඩායම ජයග්‍රහණය කරන බවත් ඒ රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීම හේතුවෙන් බවත් විපක්ෂ බලවතා පවා පුදුමයට පත් කරමින් ඔහු සඳහන් කර තිබේ.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සජිත් ජනාධිපති වුණත් එකයි නැතත් එකයි.. අපට ඕනෑ ඒ මුවාවෙන් රනිල් නායකත්වයෙන් පන්නන්නයි..- එජාප ජ්‍යෙෂ්ඨයා විපක්‍ෂ බලවතාට කියයි..
සජිත් ජනාධිපති වුණත් එකයි නැතත් එකයි.. අපට ඕනෑ ඒ මුවාවෙන් රනිල් නායකත්වයෙන් පන්නන්නයි..- එජාප ජ්‍යෙෂ්ඨයා විපක්‍ෂ බලවතාට කියයි..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjy1g3whGugS86s7IbVsw3NCLeensmvyOZOA64y0LRWUkGtFunCugqb2P__Mdym_X9zWzuNfQstrmMEereH1ZBXFzpG3FurDBfSaFzbYw6T_IzKIAw_64BD_uvJqQEaHxUOk5VmM7AdxKGI/s320/unpleader.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjy1g3whGugS86s7IbVsw3NCLeensmvyOZOA64y0LRWUkGtFunCugqb2P__Mdym_X9zWzuNfQstrmMEereH1ZBXFzpG3FurDBfSaFzbYw6T_IzKIAw_64BD_uvJqQEaHxUOk5VmM7AdxKGI/s72-c/unpleader.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/06/blog-post_419.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/06/blog-post_419.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy